අස්වැසුම පිනට කන උන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    ඊට හොද නැද්ද බන් උබයි , උබ ඔය කියන අසරණ පවුල් ටිකයි වෙන රටකට ගිහින් අපිට මහන්සියෙන් හම්බු කරන් කාල නිදහසේ ඉන්න දෙන එක?
    උබ ලන්කාවෙ පාරක ගියත් ඒ පාර හදන්න ඇත්තෙත් වෙන අයගෙ බදු සල්ලි වලින්. වෙන අයගෙ සල්ලි වලින් හදපු පාරක උබට යන්න වෙන එක ගැන උබට උබ ගැනම පිලිකුලක් ඇති වෙන්නෙ නැද්ද?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවේ අසරණ කියල උන් ජාතියක් නෑ. ඉන්නේ තනිකර කුහක හොර තක්කඩි.. ඕකුන්ට දෙන්න ඕනි අස්වසුමක් නෑ.. සුද්දන්ගේ කාලේ වගේ ඇඟ බද්දක් ගහල පාරවල් අතු ගන්න කුණු අදින්න ගත්තත් කමක් නෑ.. :angry:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,984
    12,094
    113
    🌎
    1752554807291.png

    https://eservices.wbb.gov.lk/aswesuma/2025
    https://eservices.wbb.gov.lk/
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.
    ඔය කියන ඒව ඇත්ත ලෝකේ වෙන්නේ නෑ.
    Education, Health වගේ ඒව දීලා බලනන් තියෙන්නේ full private. ආයේ America වලටත් එහා ගිහින් නවතින්නේ. Middle class එකෙක් ට වත් ආයේ බෙහෙත් ගන්න, ළමයෙක් ට උගන්නන වෙන්නේ නෑ. Extremely wealthy අයට හැර.

    දැන් ඔය , private හැම දේම අඩුවට තියෙන්නේ gov එකෙන් private මට්ටමට හොඳ සේවයක් දෙන නිසා. එක නැති උන ගමන්, අපිට අපිව බලාගන්න පුළුවන් free gov services නැති උනාට කියන set එක තමයි මුලින්ම හොම්බෙන් යන්නේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,101
    113
    Galaha
    අස්වැසුම දෙන්න බොහෝම දුප්පත් මිනිස්සුන්ට බං ඒක සාදාරනයි. වැඩේ තියෙන්නෙ ඕක අප්ඩේට් වෙන්නෙ නැ නිතරම. ඒ නිසා අවුරුදු 5ක් 6ක් ඇතුලෙ කොරියා ගිහින් බිස්නස් පටන් අරන් ගෙවල් අහදලා වාහන ගත්තු උනුත් ඕකේ ඉන්නව. මේ මෑතකදි හැබැයි මම උදේ RDB බැංකුවට ගියාම බීපු මිනිහෙක් කචල් එක දානව ඒක ඇතුලෙ. අපි සල්ලි දාන පෝලිමේ හිටියෙ මැනේජර් ඇවිල්ල අපිත් එක්ක කීවා ඔන්න අස්වැසුම ගන්න මිනිස්සු මොකක් හරි ඩොකියුමන්ට් වැඩකට සල්ලි ගන්න පරක්කු වෙන නිසා බැංකුවේ ඒ වැඩේ කරල දෙන්න හිටපු ගෑනු එක්කනා එක්ක වලියක් ඇදගෙන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    පවුල් අසරණ කර ගන්නේ ඇයි?
    අපි හුකලා හදපු ළමයිද? සල්ලි නැති අය ඇයි ළමයි හදන්නේ?
    අසරණ වෙච්ච පවුලක ගෑනියෙක්ට හුකල ලමයෙක් දෙන්න උබට ආශාවක් තියෙන පාටයි
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අස්වැසුමවල් , සමෘද්ධි දෙන එක නවත්තන්න බෑ. හැබැයි දෙන ප්‍රමානේ අඩු කරන්න පුලුවන්.
    nawaththala chande ganna bene

    Oka nawathala chande thibbanam namal udin goda yanawa. ethakota aye ublata puluwan NPP ekata campain karanna.

    yako lankawa hadanna puluwan ratak nowe.

    mama ayeth kiyanne lankawa hadanna be

    puluwannam wena ratakata pala
    ------ Post added on Jul 15, 2025 at 11:13 AM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..

    ethakota ban kole wahan gahana unwath elipita mattu wenawane eka hoda wadak. owa public wena ekama thama hoda.

    අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..

    ethakota ban kole wahan gahana unwath elipita mattu wenawane eka hoda wadak. owa public wena ekama thama hoda.
    ------ Post added on Jul 15, 2025 at 11:34 AM
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    social safety නෙට් කියන්නේ හැමදාම එකම සෙට් එකකට සල්ලි දෙන එකක් නොවෙන්න ඕන. regular monitor කරලා උන් ව system එකෙන් අයින් කරන්න ඕන. උබට මට හරි කෙල වෙලා හිගමනට වැටෙන්න උනොත් අලුතින් අපිටත් ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන එකක් වෙන්න ඕන

    තමන්ගේ ගමේ ඔහොම සල්ලි ගන්න උන් ඉන්නව නම්, උන් ට ඇත්තටම capacity තියෙන උන් නම් , හොරාට වෙන වෙන විදි වලට සල්ලි හොයනව නම් ගමේ ඉන්න උබලට පුළුවන් complain කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    අස්වැසුමවල් , සමෘද්ධි දෙන එක නවත්තන්න බෑ. හැබැයි දෙන ප්‍රමානේ අඩු කරන්න පුලුවන්.
    ලැබිය යුතු පවුල් වලට විතරක් දුන්නම සෑහෙන්න අඩු කරන්න පුළුවන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අසරණ වෙච්ච පවුලක ගෑනියෙක්ට හුකල ලමයෙක් දෙන්න උබට ආශාවක් තියෙන පාටයි

    කෙකර ගාන්නැතුව අහපු පොයින්ට් එකට උත්තර දීපන්. 🙃
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.
    මගේ ජිවිත කාලේ තුල පට්ටම ආසයි, සෞඛ්‍ය හා අධ්‍යපානය පෞද්ගලික කරලා දාලා, සුපර් ෆැන්ටසියේ ජිවත් වන අයම මුලින්ම පාරට බැහැලා ඕවා ඉල්ලන හැටි බලන්න 😉 කොහෙද මේ රජයන් ඕවා කරනවැයි.
    මේ රටේ තමන් කොච්චර දුප්පත් ද කියලා තේරෙන්නෙ එත⁣කොට. උපන්දා සිට තමන්ට නිදහස් අධ්‍යාපනයකින් සෞඛ්‍යකින් නොහිතන දේ ලැබිලා කියලා තේ⁣රෙන්න ඒවා නැති වෙනකං තේ⁣රෙන්නේ නැ. දුප්පතුන් දුප්පතුන් ලෙස තියාගන්නැතුව ආතල් එකට පනත් ගෙනල්ලා දැන් පදේ අහගන්න හැටි පේනවා නේද කන්නංගරයෝ උබ? ඇද්ද ඇද්ද?😄😄

    දියුණුයි කියන රටවලත් නිකං ඉන්න එවුන් කන්න දෙනවා. උන්ගෙත් බරසර සෝෂල් සෙකිටුරිටි එකක් තියනවා. සරණාගතයොන්ට හම්බයොන්ට දිලානේ ඔය කරගෙන තියෙන්නෙ. රටක බදු ගෙවන එවුන්ගෙන් අහපන් උන්ගේ බදු කොහෙටද යන්නේ කියලා? සමහරු ළමයි පැටව් ගහනවා ඔවා ගන්නම. ඩිසැබිලිටි වලින් ගන්නවා. මේ ක්‍රම ලංකාවට ආවෙත් පිට රටවලින්මයි 😉😉පිටරට කියලා හරියට හැමදේම සුපර් නැ.
    ලැබිය යුතු එකාට පමණක් දෙන නිසි ක්‍රමයක් තිබ්බාම ඇති.
     
    Last edited: