අස්වැසුම පිනට කන උන්

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    reddit eke ekek oka ude dala thibba neda?
    Ow. Eken dakala thamai damme.

    මටත් මේකට නම දාගන්න ඕනේ බන්. කොහොමද දාන්නේ. ග්‍රාමසේවක ට ගිහින් කිව්වම හරිද? 🤷🏻‍♂️
    Application ekak thiyenawa. Eka dunnama gramaniladari awilla acess karala approve karanna oni.
    ------ Post added on Jul 15, 2025 at 8:41 AM

    අස්වැසුමට කීයක් හම්බෙනවද බං?

    Extremely Poor: Rs. 17,500 per month
    Poor: Rs. 10,000 per month
    Vulnerable: Rs. 5,000 per month
    Transitional: Rs. 5,000 per month
    ------ Post added on Jul 15, 2025 at 9:03 AM
     
    • Like
    Reactions: vito

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    මේක ඔන්ලයින් දාපු කාලෙත් මම චෙක් කරා. එතකොට මේ තියෙන හැම නමකටම වගේ සල්ලි ලැබුනා. දැන් නම් 90% විතර ලැබෙන්නෙ නෑ. මිනිහා මැරිච්ච ගෑනු. දරුවො සලකන්නෙ නැති දෙමව්පියො වගේ අසරණ පවුල් වලට මාසෙකට පොඩි ගානක් දුන්නට මට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් නෑ. එක පවුලකට මම ගෙවන බදු වලින් සත 10ක් වත් යන එකක් නෑ කියලා හිතෙන නිසා මට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. තමන්ගෙ නම ලිස්ට් එකෙන් කැපිච්ච අයගෙන් නම් ලොකු විරෝධයක් තියෙනවා. සමහර අය තමන්ගෙ ආණ්ඩුවකින් මේවා කරනකොට, චන්දයක් හරි වැටෙයිනෙ කියලා මීක් නැතුව ඉඳලා, වෙන ආණ්ඩු වලින් කරනකොට විරුද්ධ වෙනවා.
    අන්න හරි උබල වගේ කැමති උන්ගෙන් විතරක් සල්ලි කපාගන්න විදියක් තින්න ඔනේ ,මොකද මන් නන් කැමති නෑ මන් මහන්සියෙන් හම්බු කරන සල්ලි වලින් සතයක් වත් නිකන් කකා බිබී ඉන්න උන්ට දෙන්න , ඒක මගේ පෞද්ගලික කැමත්ත කැමති උන්ට ඕනෙ තරන් දෙන්න පුලුවන් . අනික ලැබෙන්න ඔනෙ උන්ට නෙවෙයි ඕක අත්තටම ලැබෙන්නෙ , මන් දන්න ගොඩ දෙනෙක් ඉන්නව ගෙදර අම්මට ලැබුන අස්වැසුම අම්ම මැරුනට පස්සෙ ග්‍රාමසේවක අල්ලගෙන උන්ගෙ ලමයි ගන්න උන්, ඔයි වගේ උන්ට සතයක් වත් අපි දෙන්නෙ මොකටද , අනික අපි හම්බු කරන්නෙ නිකමොන්ට නෙවෙයි. මොන ආන්ඩුවෙන් කලත් වැරදී ඕව පරන අලුත් හැම ආන්ඩුවම මෙවට වගකියන්න ඕනෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    පරීක්ශ්ණය - පොහොසත් රටක් ලස්සන ජිවිතයක් =
    100%

    Aswasuma eligible personnel- 6 million
    Total population in SL - 22 million

    නිරීක්ශනය - අස්වැසුම ලැබෙන පවුල් = 6/22*100% = 27.27% = ලස්සන ජිවිතයක්

    නිගමනය - මාලිමාව අස්වැසුම විතරක් දුන්නත් රට 27%ක් ගොඩ දාලා ඉවරයි!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අන්න හරි උබල වගේ කැමති උන්ගෙන් විතරක් සල්ලි කපාගන්න විදියක් තින්න ඔනේ ,මොකද මන් නන් කැමති නෑ මන් මහන්සියෙන් හම්බු කරන සල්ලි වලින් සතයක් වත් නිකන් කකා බිබී ඉන්න උන්ට දෙන්න , ඒක මගේ පෞද්ගලික කැමත්ත කැමති උන්ට ඕනෙ තරන් දෙන්න පුලුවන් . අනික ලැබෙන්න ඔනෙ උන්ට නෙවෙයි ඕක අත්තටම ලැබෙන්නෙ , මන් දන්න ගොඩ දෙනෙක් ඉන්නව ගෙදර අම්මට ලැබුන අස්වැසුම අම්ම මැරුනට පස්සෙ ග්‍රාමසේවක අල්ලගෙන උන්ගෙ ලමයි ගන්න උන්, ඔයි වගේ උන්ට සතයක් වත් අපි දෙන්නෙ මොකටද , අනික අපි හම්බු කරන්නෙ නිකමොන්ට නෙවෙයි. මොන ආන්ඩුවෙන් කලත් වැරදී ඕව පරන අලුත් හැම ආන්ඩුවම මෙවට වගකියන්න ඕනෙ.
    උබ නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි ගැනත් ඔය විදිහටමද හිතන්නෙ?
    මගේ බදු සල්ලි වලින් වෙන දරුවොන්ට උගන්න්නනෙ මොකටද? මගේ සල්ලි වලින් වෙන උන්ගෙ ලෙඩ වලට බෙහෙත් කරන්නෙ මොකටද කියලා?
     
    • Like
    Reactions: Xi Jinping and vito

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    2022 ලිස්ට් එකේ නන් මුළු ගමම වගේ ඉන්නවා මේ පාර එකේ අඩුයි. මේ තියෙන්නේ අලුතෙන් apply කරපු සෙට් එකද? 2022 list අයට දිගටම හම්බ වෙනවද?
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    දැන් නන් මිනිස්සුන්ගෙ සෑහෙන විරෝධයක් තීනව අස්වැසුම වගේ නිකන් දෙන ඒවට tax ගහ ගහ ,ලගදිම ඔව්ව ඔක්කොම අකුල ගන්න වෙනව , රජයක් විදියට ලැජ්ජ වෙන්න ඔනේ මහන්සියෙන් හම්බ කරන මනුස්සයගෙන් බදු ගහල නිකම්මුන්ට කන්න දෙන එකට.
    eka karagannama thama bun mewa public daanne. mokada aanduwa karanne minissunta one de.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    උබ නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි ගැනත් ඔය විදිහටමද හිතන්නෙ?
    මගේ බදු සල්ලි වලින් වෙන දරුවොන්ට උගන්න්නනෙ මොකටද? මගේ සල්ලි වලින් වෙන උන්ගෙ ලෙඩ වලට බෙහෙත් කරන්නෙ මොකටද කියලා?
    ඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    අස්වැසුමට කීයක් හම්බෙනවද බං?

    සමහර විට ඔහොම දාන්නෙ
    නුසුදුසු අය ඉන්නවනං හැමෝටම පේනවනෙ..
    මම ඉස්සර හිතුවේ අස්වැසුම කියන්නේ අස්සයෝ වහන රෙද්දටද කියලා. 🤷🏻‍♂️ඒත් මම බැලුව ඇයි මේ හැමෝටම අස්සයෝ වහන රෙදි දෙන්නේ ඇයි කියලා. අස්සයෝ නැති මිනිස්සුන්ටත් දෙනවා. 🤔 දැන් තමයි තේරුණේ. 🤷🏻‍♂️
    1752553015814.jpeg
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    මේක ඔන්ලයින් දාපු කාලෙත් මම චෙක් කරා. එතකොට මේ තියෙන හැම නමකටම වගේ සල්ලි ලැබුනා. දැන් නම් 90% විතර ලැබෙන්නෙ නෑ. මිනිහා මැරිච්ච ගෑනු. දරුවො සලකන්නෙ නැති දෙමව්පියො වගේ අසරණ පවුල් වලට මාසෙකට පොඩි ගානක් දුන්නට මට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් නෑ. එක පවුලකට මම ගෙවන බදු වලින් සත 10ක් වත් යන එකක් නෑ කියලා හිතෙන නිසා මට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. තමන්ගෙ නම ලිස්ට් එකෙන් කැපිච්ච අයගෙන් නම් ලොකු විරෝධයක් තියෙනවා. සමහර අය තමන්ගෙ ආණ්ඩුවකින් මේවා කරනකොට, චන්දයක් හරි වැටෙයිනෙ කියලා මීක් නැතුව ඉඳලා, වෙන ආණ්ඩු වලින් කරනකොට විරුද්ධ වෙනවා.

    1000115174.jpg

    ඔන්න උබලගේ සත 10 ට වෙන දේ බලහන් 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.
    උබේ බදු අසරණ පවුල්වලට නිදහස් අධ්‍යාපනයට සෞඛ්‍යට යනකොට උබට දැනෙන හැඟීම මටත් වෙනත් පැත්තකින් ඒ විදියටම දැනිලා තියෙනවා. දේශපාලකයො හොරා කනකොට මටත් උබට දැනෙන හැඟීමම තමයි දැනුනෙ. ඒ නිසා අපි හොරාකන දේශපාලනේ වෙනස් කරා. නිදහස් සෞඛ‍යයි අධ්‍යාපනෙයි වෙනස් කරන්න ටිකක් කල් යාවි. එතකන් උබ වෙන රටක් හොයාගත්තොත්, උබට උබේ බදු සල්ලි වෙන අයට නොදී ඉතිරිකරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: jayasara

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    ඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.
    දෙමව්පියොම තමා වරද්දගත්තෙ
    O/L වලට මොන පන්තිද?

    ලමයට ටිකක් වැඩියෙන් උගන්නන්න ඕන වුණානෙ, අනිත් ළමයින්ව පරද්දන්න
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අපේ ගමෙත් එකෙක් දාල තියනවා . තාම ඇපෘවල් ලැබිලා නං නෑ උට. බුවා ගාව 10ක් විතර වැඩ කරනවා. කාර් එකක් ලොරියක් තියනවා. ලැජ්ජා නැද්ද මංදා
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    උබේ බදු අසරණ පවුල්වලට නිදහස් අධ්‍යාපනයට සෞඛ්‍යට යනකොට උබට දැනෙන හැඟීම මටත් වෙනත් පැත්තකින් ඒ විදියටම දැනිලා තියෙනවා. දේශපාලකයො හොරා කරනකොට මටත් උබට දැනෙන හැඟීමම තමයි දැනුනෙ. ඒ නිසා අපි හොරාකන දේශපාලනේ වෙනස් කරා. නිදහස් සෞඛ‍යයි අධ්‍යාපනෙයි වෙනස් කරන්න ටිකක් කල් යාවි. එතකන් උබ වෙන රටක් හොයාගත්තොත්, උබට උබේ බදු සල්ලි වෙන අයට නොදී ඉතිරිකරගන්න පුළුවන්.
    ඊට හොද නැද්ද බන් උබයි , උබ ඔය කියන අසරණ පවුල් ටිකයි වෙන රටකට ගිහින් අපිට මහන්සියෙන් හම්බු කරන් කාල නිදහසේ ඉන්න දෙන එක?