ඇත්තටම ඇයි බං අත පය කඳ බඩ හොඳට තියෙන එකාලට නිකං පිනට සල්ලි දෙන්නේ?
බලපං ඉස්සර රජකාලේ මිනිස්සු මහන්සියෙන් ගොවිතැන්, අනෙකුත් කර්මාන්ත කරලා රජතුමාටයි පංගුව දුන්නේ
සුද්දගෙ කාලෙත් මිනිස්සු මහන්සියෙන් ගොවිතැන් අනෙකුත් කර්මාන්ත කරලා මහ ඒජනත්ත උන්නාන්සෙට බදු ගෙව්වා
1948 පස්සේ තමයි රටට කෙලවුනේ නිකං හාල් සේරුව දීමෙන් පටන් ගත්ත හිඟමන් දීම