අස්වැසුම පිනට කන උන්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    දුප්පත්, අහිංසක, අසරණ ජනතාව
    Giving them subsidies makes them even poorer, more dependable, and yes, loyal to your party too. Instead of giving free money, tell them to do something useful and pay for the work that they did. I can guarantee 99% of those applicants will never ask for those subsidies again.
     
    • Like
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ලැබිය යුතු පවුල් වලට විතරක් දුන්නම සෑහෙන්න අඩු කරන්න පුළුවන්
    ලිස්ට් එක ඔන්ලයින් දාන නිසා කලින් ගන්නබැරි වෙච්ච උන්, ගිය පාර නොලැබුන උන් මේ සැරේ දාලා නැහැ කියලා හොදට පේනවා. දුප්පත් අයට දුන්නට කමක් නෑ. හැබැයිඅවුරුදු කීපයක් යද්දිත් ඒ අයගේ කිසිම දියුණුවක් නැත්නම් අස්වැසුම නවත්තනවා කියලා කන්ඩීෂන් එකක් දැම්මනම් මිනිස්සු දියුණුවෙන්න උත්සහයක් හරි ගනියි. මහින්දගේ කාලේ දිවි නැගුම කියලා පොට්ටී කඩ කරපු අයට ඩීමෝ බට්ටො දුන්නා. සමහර අයට ණය දුන්නා. ඒ මිනිස්සුඅදටත් ඩිමෝ බට්ටගේ කෑම බිස්නස් කරනවා. සමහර අයට බීම් කඩයක් දාන්න දොඩම් මිරිකන මැෂීන් දුන්නා, මහන අයට ජුකී මැෂීන් දුන්නා. ඒ අතින් මහින්දලගේ කාලේ දියුණුවෙන එකෙක්ටත් උදව් කරා. පාරේ අනවසර ,අවිදිමත්විදියට කෑම විකුණපුකරත්තවෙනුවට ඩීමෝ බට්ටෝදුන්නා. හැබැයි දැන් ආ ණ් ඩුව අනවසර උන්ව හිටී හැටීයේ ඇවිත් එලවනවා. මිනිස්සු එලවන්නත් ක්‍රමයක් තියනවා. මුන්ට ඒකවත් හරියටකරගන්නබෑ. අනවසර කඩකාරයෝ කිව්වට ගොඩක් තැන්වලට ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් බදුත් එකතු කරලා. සමහරු කරන්ට් එකත් අරගෙන. සේරටම කලින් අනවසර ඒවටකරන්ට් එක දුන්නේ කොහොමද කියලා හොයලා බැලුව නම් වටීනවා.අපි ගෙයක් හදලා කරන්ට් ගන්න යද්දි ග්‍රාමසේවකට කියලාලියුම් අරන්, සභාවෙන් වරිපනම් වලට රෙජිස්ටර් වෙලා සෑහෙන කට්ටක් කන්නඕනි. ඔප්පු ප්ලෑන් පෙන්නන්නත් ඕනි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    LANKAWE HAMA PAWULAKMA ASWASUMA illuwoth lapeyata monawa weida?

    - mama nam kiyane oluwa idimichcha kama paththakata dala okkomala as wasuma illanna ona!

    ලිස්ට් එක ඔන්ලයින් දාන නිසා කලින් ගන්නබැරි වෙච්ච උන්, ගිය පාර නොලැබුන උන් මේ සැරේ දාලා නැහැ කියලා හොදට පේනවා. දුප්පත් අයට දුන්නට කමක් නෑ. හැබැයිඅවුරුදු කීපයක් යද්දිත් ඒ අයගේ කිසිම දියුණුවක් නැත්නම් අස්වැසුම නවත්තනවා කියලා කන්ඩීෂන් එකක් දැම්මනම් මිනිස්සු දියුණුවෙන්න උත්සහයක් හරි ගනියි. මහින්දගේ කාලේ දිවි නැගුම කියලා පොට්ටී කඩ කරපු අයට ඩීමෝ බට්ටො දුන්නා. සමහර අයට ණය දුන්නා. ඒ මිනිස්සුඅදටත් ඩිමෝ බට්ටගේ කෑම බිස්නස් කරනවා. සමහර අයට බීම් කඩයක් දාන්න දොඩම් මිරිකන මැෂීන් දුන්නා, මහන අයට ජුකී මැෂීන් දුන්නා. ඒ අතින් මහින්දලගේ කාලේ දියුණුවෙන එකෙක්ටත් උදව් කරා. පාරේ අනවසර ,අවිදිමත්විදියට කෑම විකුණපුකරත්තවෙනුවට ඩීමෝ බට්ටෝදුන්නා. හැබැයි දැන් ආ ණ් ඩුව අනවසර උන්ව හිටී හැටීයේ ඇවිත් එලවනවා. මිනිස්සු එලවන්නත් ක්‍රමයක් තියනවා. මුන්ට ඒකවත් හරියටකරගන්නබෑ. අනවසර කඩකාරයෝ කිව්වට ගොඩක් තැන්වලට ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් බදුත් එකතු කරලා. සමහරු කරන්ට් එකත් අරගෙන. සේරටම කලින් අනවසර ඒවටකරන්ට් එක දුන්නේ කොහොමද කියලා හොයලා බැලුව නම් වටීනවා.අපි ගෙයක් හදලා කරන්ට් ගන්න යද්දි ග්‍රාමසේවකට කියලාලියුම් අරන්, සභාවෙන් වරිපනම් වලට රෙජිස්ටර් වෙලා සෑහෙන කට්ටක් කන්නඕනි. ඔප්පු ප්ලෑන් පෙන්නන්නත් ඕනි.
    lapa wahallunta owa therenne na. un danne maha un kiyana ekakata horray danna. lankawatama as wasuma denawa kiwwath okun horray danawa. salli enne kohenda kiyala ahana ekek na. ahuwath oota gahala marai! ehew set ekak inne meke
    ------ Post added on Jul 15, 2025 at 10:15 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..

    එහෙම එකක් නෑ අපෙ සල්ලි වලින් පිං බත් කන උන් දැන ගන්න ඔන අපි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සේරටම කලින් අනවසර ඒවටකරන්ට් එක දුන්නේ කොහොමද කියලා හොයලා බැලුව නම් වටීනවා.අපි ගෙයක් හදලා කරන්ට් ගන්න යද්දි ග්‍රාමසේවකට කියලාලියුම් අරන්, සභාවෙන් වරිපනම් වලට රෙජිස්ටර් වෙලා සෑහෙන කට්ටක් කන්නඕනි. ඔප්පු ප්ලෑන් පෙන්නන්නත් ඕනි.
    උබ නිකන් කතා කරන්නෙ අපේ රට නිකන් පට්ටම දියුණු රටක් වගේනේ බන්. හැමතැනම පොහොට්ටු ඇම්බැට්ටයො පුරවලා තියෙන්නෙ. උන්ට ඉහලින් කෝල් එක එන පරක්කුවට ඕන නීති විරෝදී වැඩක් නීතිගත කරන්න පුළුවන් හැකියාව තිබ්බා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අස්වැසුම දෙන්න සුදුසු එවුන්ට ෆේස්බුක් එක්ක තරවත් පුළුවන් කමක් නැතුව ඇති. පහුගිය චන්ද කාලවල දීපු උන්ව ආයේ check කරන්න ඕනේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    උබ නිකන් කතා කරන්නෙ අපේ රට නිකන් පට්ටම දියුණු රටක් වගේනේ බන්. හැමතැනම පොහොට්ටු ඇම්බැට්ටයො පුරවලා තියෙන්නෙ. උන්ට ඉහලින් කෝල් එක එන පරක්කුවට ඕන නීති විරෝදී වැඩක් නීතිගත කරන්න පුළුවන් හැකියාව තිබ්බා.
    සිස්ටම් එක පට්ට අවුල් බන්.දියුණු රටක් නොවුනත් ඇපෘවල් දෙන ඒවා ටිකවත් මුන්ට පිලිවෙලකට කරන්න බෑනේ බන්. මේ ළගදි මම පට්ට කුනක් කෑවා. මගේ ඉඩමක් තියනවා. ඒකේ වගාවක් දානන් අදහසක් තියනවා. ඒ නිස කවුරු හරි වැඩට ආවොත් නැවතිලා ඉන්න පොඩි ගෙයක් ( කාමරයක්, කුස්සියක්, පොඩි සාලයක්, ගබඩාවක් ) හදනන් ප්ලෑන් එකක් ඇද ගත්තා. ඒ ඉඩම හරියෙන් වෝටබෝඩ් ලයින් එකක් නෑ. ඒ නිසා මෝටර් දාගෙන වතුර ගන්න වෙනවා. ඒ නිසා මුලින්ම ටෙම්පරි කරන්ට් ලයින් එකක් ගන්න ඇප්ලිකේෂන් දුන්නා. ඇප්ලිකේෂන් දුන්නම ගෙදර අංකේ දාලා ඇඩ්‍රස් එක තහවුරු කරගෙන එන්න කිව්වා. ග්‍රාමසේවකයා ළගට ගිහින් ගෘහ අංකේ ඉල්ලුවම ඌ දෙන්න බෑකිව්වා. ග්‍රාමසේවකලට ගෙයක් නැතුව ගෘහ අංක නිකුත් කරනන් බෑ. විදුලි බල මණ්ඩලේ එකාට ටෙම්පරි කනෙක්‍ෂන් ගැනවත් කිසිම අව්බෝධයක් නෑ. අන්තිමට මම ඉඩමේ වරිපනම් අංකේ දාලා අප්ලිකේෂන් එක දැම්මා. ඊට පස්සේ අගේට කෙනෙක්‍ෂන් එක දුන්නා. රජයේ ආයතන අතරේ කිසිම කනෙක්‍ෂන් එකක් නෑ. මට වරිපනම් අංකයවත් තිබ්බ නිසා හොදයි. බැරිවෙලාවත් ඒකවත් නැත්නම් විදුලි බල මණ් ඩලෙයි , ග්‍රාම සේවකයයි දෙපැත්ත ට ඇද ඇද ඉන්නවා. අපි ගෙදරකට කරන්ට් එක ගනන් මෙච්චර කට්ටක් කනවා. බිත්තියේ තියන මීටරේ තාප්පෙට දාගන්න, සෝලාවලට ඇපෘගන්න මාර කට්ටක් කන්න ඕනි. ඒත් ලෑලිවලින් ගහපු පෙට්ටිකඩවලටත් අගේට කරන්ට් එක දීලා තියනවා. උන්ට ගෘහ අංකත් නෑ, වරිපනම් අංකත් නෑ
     
    නගර සබාවෙ මන්ත්‍රීගෙන් කෝල් එකක් ආවා නම් උබට ඔච්චර කට්ටක් කන්න වෙන්නෙ නෑ. ඔන්න ඕක තමයි අපේ රටේ දශක ගානක් එපා පැත්තෙන් මෙහා පැත්තට බලය මාරු කරලා ඩිවලොප් කරපු සුපිරියටම වැඩ කරන එකම සිස්ටම් එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Complain කරන්න අනවශ්‍ය අය apply කරලා නන්, හෙටින් ඉවරයි. 16 deadline එක. ගමේ ඉන්න අතපය හොදට තියං පිනට කන උන්ව report කරමු. සමාජ වගකීම ඉටු කරමු.

    Sigma Chad GIF
    හුත්තො ග්‍රාමසේවක වගේ උන් ඉන්නෙ ඔකෙ කරන්න නෙවීද? එතකොට උන් පඩි අරන් උන්ගෙ රස්සාව නොකරන කොට ඒකත් බදු ගෙවන අපිද කරන්න ඕන? කැරිම ආතල් රටක්නෙ බන් මේක 🤭 🤭
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සිස්ටම් එක පට්ට අවුල් බන්.දියුණු රටක් නොවුනත් ඇපෘවල් දෙන ඒවා ටිකවත් මුන්ට පිලිවෙලකට කරන්න බෑනේ බන්. මේ ළගදි මම පට්ට කුනක් කෑවා. මගේ ඉඩමක් තියනවා. ඒකේ වගාවක් දානන් අදහසක් තියනවා. ඒ නිස කවුරු හරි වැඩට ආවොත් නැවතිලා ඉන්න පොඩි ගෙයක් ( කාමරයක්, කුස්සියක්, පොඩි සාලයක්, ගබඩාවක් ) හදනන් ප්ලෑන් එකක් ඇද ගත්තා. ඒ ඉඩම හරියෙන් වෝටබෝඩ් ලයින් එකක් නෑ. ඒ නිසා මෝටර් දාගෙන වතුර ගන්න වෙනවා. ඒ නිසා මුලින්ම ටෙම්පරි කරන්ට් ලයින් එකක් ගන්න ඇප්ලිකේෂන් දුන්නා. ඇප්ලිකේෂන් දුන්නම ගෙදර අංකේ දාලා ඇඩ්‍රස් එක තහවුරු කරගෙන එන්න කිව්වා. ග්‍රාමසේවකයා ළගට ගිහින් ගෘහ අංකේ ඉල්ලුවම ඌ දෙන්න බෑකිව්වා. ග්‍රාමසේවකලට ගෙයක් නැතුව ගෘහ අංක නිකුත් කරනන් බෑ. විදුලි බල මණ්ඩලේ එකාට ටෙම්පරි කනෙක්‍ෂන් ගැනවත් කිසිම අව්බෝධයක් නෑ. අන්තිමට මම ඉඩමේ වරිපනම් අංකේ දාලා අප්ලිකේෂන් එක දැම්මා. ඊට පස්සේ අගේට කෙනෙක්‍ෂන් එක දුන්නා. රජයේ ආයතන අතරේ කිසිම කනෙක්‍ෂන් එකක් නෑ. මට වරිපනම් අංකයවත් තිබ්බ නිසා හොදයි. බැරිවෙලාවත් ඒකවත් නැත්නම් විදුලි බල මණ් ඩලෙයි , ග්‍රාම සේවකයයි දෙපැත්ත ට ඇද ඇද ඉන්නවා. අපි ගෙදරකට කරන්ට් එක ගනන් මෙච්චර කට්ටක් කනවා. බිත්තියේ තියන මීටරේ තාප්පෙට දාගන්න, සෝලාවලට ඇපෘගන්න මාර කට්ටක් කන්න ඕනි. ඒත් ලෑලිවලින් ගහපු පෙට්ටිකඩවලටත් අගේට කරන්ට් එක දීලා තියනවා. උන්ට ගෘහ අංකත් නෑ, වරිපනම් අංකත් නෑ
    LEco වල ඔය ප්‍රශ්න නෑ.. ඔව ඔක්කොම privatize වෙනවා නම් හොඳයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    මේ ඔකේ ඉන්නෙ 2025 ට අලුතින් Apply කරපු උන්ගෙ එව විතරයි වගේ. තව අම්බානක ඉන්න්ව නිකන් අස්වැසුම කන. මම පොඩ්ඩක් හොයල බැලුවා මේ පැත්තේ.පිනකට කන අම්බානක ඉන්නවා
     
    • Like
    Reactions: bladeable