mama rate janadipathi num mama karnne aswasuma dennum habai aye lamai hadanna bari wenna operation karla yawanawa. oya deuppath, kisi deyak karganna ba kiyana amu kammali wesig puthlawa issla ata deka galawala yawanna oni
එහෙම පිනට දෙන උන්ව ප්‍රාදේශීය සභාවෙ කුනු එකතු කරන්න හරි ගන්න ඕන. නැත්නම් අඩුම තරමේ රජයෙ ගොඩනැගිලි සුද්ද පවිත්‍ර කරන්නවත්. එතකොට ගම් වල බෝක්කු උඩ ලපං ගගහ පිනට කන එවුන් ඕකට apply කරන්නෙ නෑදැන් නන් මිනිස්සුන්ගෙ සෑහෙන විරෝධයක් තීනව අස්වැසුම වගේ නිකන් දෙන ඒවට tax ගහ ගහ ,ලගදිම ඔව්ව ඔක්කොම අකුල ගන්න වෙනව , රජයක් විදියට ලැජ්ජ වෙන්න ඔනේ මහන්සියෙන් හම්බ කරන මනුස්සයගෙන් බදු ගහල නිකම්මුන්ට කන්න දෙන එකට.
ලමයි හදන්න අර Silo TV series එකේ වගේ ක්‍රමයක් දාමුපවුල් අසරණ කර ගන්නේ ඇයි?
අපි හුකලා හදපු ළමයිද? සල්ලි නැති අය ඇයි ළමයි හදන්නේ?
disabled,Ow. Eken dakala thamai damme.
Application ekak thiyenawa. Eka dunnama gramaniladari awilla acess karala approve karanna oni.
------ Post added on Jul 15, 2025 at 8:41 AM
Extremely Poor: Rs. 17,500 per month
Poor: Rs. 10,000 per month
Vulnerable: Rs. 5,000 per month
Transitional: Rs. 5,000 per month
------ Post added on Jul 15, 2025 at 9:03 AM
Bimmal kiwwe Bimal Rathnayake da ?ලංකාවේ ප්‍රශ්න විසදන්න බැරි ඇයි කියලා පෙනවානේ. සියලුම දේ එක ගොඩට දාගන්නවා, ඊට පස්සෙ ලොවෙත් නැති ගැළපුම් කරලා විසදුම් ගෙන්න හදනවා. අන්තිමේදි මොන විසදුම්ද? ප්‍රශ්නේ එහෙමමයි.
සෝෂල් සිකියුරිටි නෙට් එක හදන්න ගමු කියලා කතා වෙද්දි නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය ගාවගෙන වැඩේ වන කරගන්නවා. මදි පාඩුවට වද සැත්කමකුත් දාගන්නවා.
බල්ලෝ නැති කරන්න මරන්න කතා කරද්දි, හපෝ එහෙම සත්තු නැති කරන්නේ කොහොමද අලිත් මැරෙයි වගේ කතාවක් (අලියෙක් අදාලත් නැ කතා වෙලත් නැ) ගලප්පගන්න එක තමයි හැමදාම කලේ
රටේ ප්‍රශ්න විසදන්න බැරි මේ වගේ අඩු IQ හැත්තක් නිසා. උන්ට ප්‍රශ්නය ප්‍රශ්නය විදිහට දකින්න බැ. උත්තර විතරයි තියෙන්නේ. ප්‍රශ්නේ වවලා දෙන්නේ උන්. අන්තිමේදි උන්ගේ පානෙන්, ඊනියා අහිංසකයෝ ටික එලිය බලනවා. ඊට පස්සෙ ඊනියා අහිංසකයන්ට බැනලා වැඩක් නැ.
ඉතාම පහසුවෙන් වාර්ශික ඇගයිමක් කරලා මේ වගේ මහජන විරෝධතා විමසලා අනවශ්‍ය නම් කපලා කරනවානම් මේවා පිලිවෙලක් කරන්න පුලුවන්. හැබැයි බිම්මල් වලට ඕනා ලොවෙත් නැති බොම්බ ගැහුවා වගේ පලදාව එන උත්තර.
තේරෙන එකෙක් තේරුම් ගනි. එච්චරයි.
ඒක හොඳයි. එතකොට උඹල වගේ සල්ලි කාරයොන්ගේ ළමයින්ට පුළුවන් කක්කුස්සි හෝදන job කරන්නmama rate janadipathi num mama karnne aswasuma dennum habai aye lamai hadanna bari wenna operation karla yawanawa. oya deuppath, kisi deyak karganna ba kiyana amu kammali wesig puthlawa issla ata deka galawala yawanna oni
කුලී වැඩ karna ewun dan hoyagnnawath ba. oya vage ewunta karnna puluwan kama tiyeddi karnneth na pinta hamaba wena hinda.ඒක හොඳයි. එතකොට උඹල වගේ සල්ලි කාරයොන්ගේ ළමයින්ට පුළුවන් කක්කුස්සි හෝදන job කරන්න
indrajith innawa oke![]()
