අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    mun system hadanawa kiyala nam penna na ban.. parana system ekata bena bena inna eka neh karanne.. awurudu 10k hitiyat munta nam system ekak hadanna bari wei..
    munta ehema competency ekak na...

    Digital system eka kiyanne oke lokuma part ekak.
    Eka hadanawane dan.

    Labana Sep idan fines online gewanna puluwan kiwwe. E kiyanne wade wena gaman tiyenne. Eelagata digital ID eka
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    මම නම් කියන්නේ අැඩ්රස් ඵක විතරක් නෙමෙයි..ෆෝන් නම්බර් ඵකයි ඒ ගන්න අයගේ ළගදී ගත්ත ෆොටෝ ඵකකුත් දාන්න ඕන..රටේ සල්ලි පිනට ගන්න ලැජ්ජ නැත්නම් ඒවට ලැජ්ජ වෙන්න හේතුවක් නෑනේ..අනික විනිවිදභාවයකින් වැඩේ කරන්නත් ඕන නේ..🤩
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    15000 ක් හම්බෙනවලු මාසෙට.

    ගෙවල් ගාව පකයෙක් ඉන්න්ව ඌ රස්සාවක් කරන්නෙ නෑ . අස්වැසුම අරන් බොන එක කරන්නේ.

    සමහර රටවල් වලයි ලංකාවේ ඉස්සරයි සල්ලි වෙනුවට දුන්නේ coupons. ඒවගෙන් කඩවල් වලින් බඩු ගන්නයි තව පොඩි පොඩි දේවල් තමයි කරන්න පුළුවන්. Cash ගන්න බෑ. ලංකාවේ ඉස්සර සමුපකාර වලින් කළේත් ඕක.

    හැබැයි ඉතින් ඔය coupon ටික වෙන කාට හරි විකුණලා ඒවගෙනුත් බොන දසයෝ නේ ඉන්නේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    පෙන්ෂන් ගන්නේ මොකක් හරි රස්සවක නිරත වෙලා අවුරුදු ගානක් වැඩකරලා මිසක් නිකන් ඉදලා නෙමේ. ඒ රස්සාවෙන් උපයපු මුදලින් කොටසක් EPF /ETF වගේම අරමුදලකට ගිහින් එකෙන් එකතු කල මුදලින් කොටස් වශයන් නැවත ගෙවීමක්....

    මේකෙත් ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි රාජ්‍ය සේවකන් පිරිසකට නිසි පරිදි පැන්ෂන් ගෙවීම නොව දේශපාලන හෙන්චය්යන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අනවශ්‍ය බදවා ගැනීම හා බැදුන ප්‍රශ්නයක්. එකත් ඔය අස්වැසුම ප්‍රශ්නෙම තවත් කට්ටියක්.

    අස්වැසුම ගන්න අයගේ ෆොටෝ එකක් එක්කම දැම්මා නම් දැම්මොත් ඔබතුමාගේ මුනත් වැටෙයි ද එකේ ?
    that-is-the-question-meme-7.jpg

    ප.ලි.
    මෙන්න ලින්ක් එක ඔබේ ගමේ සිටින කට්ටිය කීදෙනෙක් apply කරලා pass වෙලා ද. reject වෙලාද කියලා දැනගන්න

    https://eservices.wbb.gov.lk/aswesuma/2025

    Rajaye sewakayo bahuthare liyum walin job gaththa eun. kisi contribution ekak nehe GDP ekata. godak ayage jobs walin kerena dewal nikan google sheet ekak demmanam karaganna puluwan. digitalize karannama one nehe loku software aran. man paudgalikawama danna mongal kollek ohoma weda karanawa rajaye thenaka. uta ethana kisi wedak baara dennehelu uta mongle nisaa.

    පෙන්ශන් එක ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම හම්බෙනවද බං. පෙන්ශන් හම්බෙන්නෙ ගවර්මන්ට් එකට කබුරපු උන්ටනේ. ඔන්න පාර්ලිමන්ට් මෙම්බර්ලගේ නම් කැපුවට අවලක් නැ.

    government unta padi gewweth ape tax walin. unta pension denneth ape tax walin
    ------ Post added on Jul 26, 2025 at 11:30 AM
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Rajaye sewakayo bahuthare liyum walin job gaththa eun. kisi contribution ekak nehe GDP ekata. godak ayage jobs walin kerena dewal nikan google sheet ekak demmanam karaganna puluwan. digitalize karannama one nehe loku software aran. man paudgalikawama danna mongal kollek ohoma weda karanawa rajaye thenaka. uta ethana kisi wedak baara dennehelu uta mongle nisaa.

    government unta padi gewweth ape tax walin. unta pension denneth ape tax walin
    ------ Post added on Jul 26, 2025 at 11:30 AM
    අපේ tax කියන්නෙ government උන් tax ගෙවන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda

    Mongalda loku ayye
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ tax කියන්නෙ government උන් tax ගෙවන්නෙ නැද්ද?
    හොඳ ප්‍රශ්නයක්.

    රජයෙන් ගන්න පඩියට අදායම් බදු ගෙවන සෙට් එකටම වාහන පර්මිට් හම්බ වෙනවා මට හිතෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    yako tax karana salli mokatada bedanne kiyala balanna expose karannama ona, kohomath godak list wala inne grama sewakalata gompassa allana un ewa baluwama
     
    • Like
    Reactions: bladeable

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    මාගේ අදහස නම් කමක් නෑ...
    මොකද රටට අස්වැසුම දෙන්න වෙලා තියන රටක් ඒ රටේ මිනිස්සුන් යම් ප්‍රමානෙකට අස්වැසුම දෙනවා කියන්නේ විශාල බරක්
    ඒ බර යන්නේ යන්න ඕනා අයටද නැති අයටද කියලා බලාගන්න ඕනා කෙනෙකුට පුළුවන් වෙන්න ඕනා.
    ෆොටෝ එකක් එක්ක විස්තර දැම්මත් කමක් නෑ NIC number එක නැතිව කියන එක තමා මම හිතන්නේ සුදුසු.

    පුද්ගලික භාවයට හානි වෙනවා කියලා හිතනවා නම් අස්වැසුම එපා කියලා ලියුමක් දෙන්න පුළුවන් අකමැති අයට
    me ratata hariyanne naththe kuhaka kama bahulawa thiyena nisai.. aswasuma denawa kiwa gaman saapa karana eka thamai karanne... issara samurdiyata saapa kara. podak hoyala balanna pita ratawalath asarana minissunta allowance ekak denawa..

    godak ayage tharke nikan indala hamba karanawa kiyala... aswasuma labenna one nathi ayata labuna kiwata ehema minissu pramanaya itha adui.. atha paya 4 hariyata thibba kiyala ada rassawal denawada hamotama.. deyak diha madyasthawa balanna purudu wenna...
     
    dila dila ewagen nagitapu un athi hunu bijjak, wadi hariyak un ewagen nagitte naha nasthi kara, bedapuwa ekathu karoth list wala unta dipuwa aparade kiyala hithei