අස්සලම් මලේක් කුම්

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
අස්සලම් මලේක් කුම්

https://www.facebook.com/shanthini.kongahage

මචන් මම අද උදේ බස් එකේ එනකොට එකේ රේඩියෝ එකේ දේශපාලන දැන්වීමක් ගියා ශාන්තිනි කෝන්ගහ ගේ කියන ගැහැණු කෙනාගේ

පටන් ගත්තේ කොහොමද දන්නවද

වනක්කම්
අස්සලම්මලේක්කුම්

ආයුබෝවන්


මේක මුස්ලිම් කොලනියක්ද බන් ? අයි මේ මිනිස්සු සිංහල කම පාවලා දෙන්නේ බන්
 

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ඔතන ඇත්ත සිද්දිය මොකද්ද දන්නවද

ඔය ගනිගේ පළාතේ හම්බයෝ වෙන්න ඇති වැඩි පුර ඉන්නේ

සිංහල ජනගහනය අඩු ඇති කියන්නේ සිංහල චන්ද අඩුයි නේ බන්

ඉතින් සිංහල චන්ද වැඩකුත් නැහැ

තව ටික කාලෙකින් මුළු රටේම වෙන්නේ ඕක තමා
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕව කියල වැඩක් නෑ අපි ජාතිවාදියෝ වෙනව. දැන් සහජීවනේනෙ. තාජුඩීන්ගෙ ෆොටෝ එකත් fb profile pic එකට දාගත්ත සිංහලයෝ ඉන්න එකේ ඕක මොකක්ද.