අසාද් සාලිට ICCPR දාන්නැත්තේ ඇයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    නන්දසේන සුනාමි හොරා තම්බියොන්ට බයයි තම්බියොන්ගෙ චන්ද කැඩෙයි කියලා බයයි.
    බෝ අත්තක් කපලා දාන්න බිරියානි ඉල්ලපු තම්බිත් එක්ක එකට නෝම්බි අල්ලන මැදමුලනේ නාකිය ඕකුන්ව හිරේ දාන්නේ නෑ. අනික සුනාමි හොරා නන්දසේනය පියො සිංහලත් නෙමෙයි නේ මැලේ මුස්ලිම් කවලම් පොන්නයො නෙ. අනාථ සිංහලු රවට්ටන්න රාජපක්ශ කියල නාමයක් හදාගෙන මුණුපුරාලා කැතලික් විදියට බෞතීස්ම කරලා සිංහල ජාතිය බුද්ධාගම රකිනවා කියලා පුක දෙනවා.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    ඔය හම්බයන්ට මුස්ලිම් රටවල් එක්ක මාර කනෙක්ෂන් එකක් තියෙන්නෙ. තනිකර තෙල් සල්ලි. දැක්කනෙ හිස්බුල්ලට සල්ලි ආව හැටි අරාබියෙන්. කෝ දැන් ඒවට මොකුත් කළා ද. මොන ආණ්ඩුවෙන් උනත් කැමති නැහැ නිකන් අත පුච්ච ගන්න. ඕකයි ඇත්ත කතාව. ඒ වගේම උන් සල්ලි විසි කරනවා ඕනි තරම් උන්ට ඕනි දේවල් කරගන්න. සල්ලි වලට අකමැති කවුද. සිංහල උන් අම්මා තාත්තා උනත් පාවලා දෙයි සල්ලි දෙනව නම්. එහෙව් කාළකණ්නි ඉන්නවනෙ. හැබැයි කොන්ද පණ නැති නායකයො කරන මේ වැඩ නිසා රටට වෙන ඩැමේජ් එක නම් හදන්න බැහැ. රට දුප්පත් නිසා තමයි හැමදේම. ඕනි එකෙක්ට නටවන්න පුලුවන් ලංකාව ක්ෂණිකව. ඕවා මේක පාලනය කරපු හැම එකාගෙම වැරදි තමයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    erosan.JPG