නං දොනර්ලාට ටැක්ස් එකක් ගැහුවනම් හරි.. එතකොට හැම එකාම රෙජිස්ටර් වෙයිනෙ..![]()
මච්න් සිරාවට අහන්නෙ.., මැරුනම බොඩිය ඉස්පිරිතාලෙට දෙන්න මොකද්ද සයින් කරල තියෙන්න ඕන ඩොකියුමන්ට් එක...?
නං දොනර්ලාට ටැක්ස් එකක් ගැහුවනම් හරි.. එතකොට හැම එකාම රෙජිස්ටර් වෙයිනෙ..![]()
යුනිවර්සිටි වලට දෙන්න නේද බන්.. මමත් එක හරියටම දන්නේ නැ. දත් කිබුලගෙන් පොඩ්ඩක් අහපන්. පොර දන්නවා. අර අමරදේවගේ සින් එකේදී පොර ඔය ගැන කිව්වා මතකයි.මච්න් සිරාවට අහන්නෙ.., මැරුනම බොඩිය ඉස්පිරිතාලෙට දෙන්න මොකද්ද සයින් කරල තියෙන්න ඕන ඩොකියුමන්ට් එක...?
මච්න් සිරාවට අහන්නෙ.., මැරුනම බොඩිය ඉස්පිරිතාලෙට දෙන්න මොකද්ද සයින් කරල තියෙන්න ඕන ඩොකියුමන්ට් එක...?
අම්මටයි තාත්තටයි කියපං මලොත් ඔක්කොම දෙන්න කියල 
තොගේ අනිත් බයිලා මොක උනත්, මේක නම් ඇත්ත..සයින් කරල තිබ්බෙ නැතත් එවෙලෙ කිව්වාම ගන්නවද කොහෙදඅම්මටයි තාත්තටයි කියපං මලොත් ඔක්කොම දෙන්න කියල
ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙනව euthanasia නීතිගත කලා නං. පෙලක් උන්ට ඇඟේ පාට්ස් කෙලවෙලා මැරෙන්න බලං ඉන්නෙ උට මැරෙන්න දෙන්නෑ බට ගගහ කෑල්ලක් හම්බෙනකංම තියාගෙන ඉන්නව. මැරෙන්න ඕනෙ කිව්වොත් උට විශාදය.![]()
යුනිවර්සිටි වලට දෙන්න නේද බන්.. මමත් එක හරියටම දන්නේ නැ. දත් කිබුලගෙන් පොඩ්ඩක් අහපන්. පොර දන්නවා. අර අමරදේවගේ සින් එකේදී පොර ඔය ගැන කිව්වා මතකයි.

සයින් කරල තිබ්බෙ නැතත් එවෙලෙ කිව්වාම ගන්නවද කොහෙදඅම්මටයි තාත්තටයි කියපං මලොත් ඔක්කොම දෙන්න කියල
ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙනව euthanasia නීතිගත කලා නං. පෙලක් උන්ට ඇඟේ පාට්ස් කෙලවෙලා මැරෙන්න බලං ඉන්නෙ උට මැරෙන්න දෙන්නෑ බට ගගහ කෑල්ලක් හම්බෙනකංම තියාගෙන ඉන්නව. මැරෙන්න ඕනෙ කිව්වොත් උට විශාදය.![]()
ගෙදරට කියල හරි යන්නෙ නෑ බන්...ඒගොල්ලෙ කැමති වෙන්නෙ නෑ එහෙම කියන්න...
මම බැලුවෙ කොලේක සයින් කරල , යාලුවෙක්ට කියල තියන්න
අමාරු වෙලා ඉස්පිරිතාලෙට අරං යද්දි කතා කරන්න පුලුවන් කම තිබ්බොත් එතනදි කියපං. කොලේ සයින් කලත් කෑලි ගන්න කවුරු හරි දැනුම් දෙන්න ඕනෙ මලා මූ මෙහෙම සයින් කල්ල තියෙනව ගන්න කියල
නැතුව ඇඟේ ලේබල් එකක් ගහන්නෑනෙ
සයින් කරල තිබ්බෙ නැතත් එවෙලෙ කිව්වාම ගන්නවද කොහෙදඅම්මටයි තාත්තටයි කියපං මලොත් ඔක්කොම දෙන්න කියල
ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙනව euthanasia නීතිගත කලා නං. පෙලක් උන්ට ඇඟේ පාට්ස් කෙලවෙලා මැරෙන්න බලං ඉන්නෙ උට මැරෙන්න දෙන්නෑ බට ගගහ කෑල්ලක් හම්බෙනකංම තියාගෙන ඉන්නව. මැරෙන්න ඕනෙ කිව්වොත් උට විශාදය.![]()

ඊටපස්සෙ ඩිප්‍රෙශන් බෙහෙතුත් පොවනව,,,![]()


සහෝදරයෙක් සහෝදරියක් වගේ ඉන්නවනං උට කියල තියපංඅමාරු වෙලා ඉස්පිරිතාලෙට අරං යද්දි කතා කරන්න පුලුවන් කම තිබ්බොත් එතනදි කියපං. කොලේ සයින් කලත් කෑලි ගන්න කවුරු හරි දැනුම් දෙන්න ඕනෙ මලා මූ මෙහෙම සයින් කල්ල තියෙනව ගන්න කියල
නැතුව ඇඟේ ලේබල් එකක් ගහන්නෑනෙ
![]()

දෙයියන්ගේ පිහිටෙන් මගේ සහොදරී නම් මැරෙන්න පන අදිනකොටම බට ගලවයි.. ඒ අතින් එකී මාර සහෝදර කැක්කුමකින් ඉන්නේ මේ දවස්වල..සහෝදරයෙක් සහෝදරියක් වගේ ඉන්නවනං උට කියල තියපංඅමාරු වෙලා ඉස්පිරිතාලෙට අරං යද්දි කතා කරන්න පුලුවන් කම තිබ්බොත් එතනදි කියපං. කොලේ සයින් කලත් කෑලි ගන්න කවුරු හරි දැනුම් දෙන්න ඕනෙ මලා මූ මෙහෙම සයින් කල්ල තියෙනව ගන්න කියල
නැතුව ඇඟේ ලේබල් එකක් ගහන්නෑනෙ
![]()
ඉතින් එක තමා බන් යාලුවෙක්ට කියල තියනව මෙහෙම සයින් කරා, මරුනම අවශ්‍ය පාර්ශව වලට දැනුම් දීපන් කියල![]()
එතකොට පාට්ස් ටිකට පණුවො ගහලත් ඉඳියි 
දෙයියන්ගේ පිහිටෙන් මගේ සහොදරී නම් මැරෙන්න පන අදිනකොටම බට ගලවයි.. ඒ අතින් එකී මාර සහෝදර කැක්කුමකින් ඉන්නේ මේ දවස්වල..



සාමාන්‍ය මිනිහෙක් වගේ විඳෝල විඳෝල මැරිල යන එක තමා අපේ සමාජෙට අනුව හරි දේ කාට හරි විඳවන්නැතුව මැරෙන්න ඕනෙ වුනා විතරයි ඌ මානසික රෝගිය![]()

දෙකම.. විදවලා මැරියන් වගේ එකක්.. බැටේ ගලෝලා අර එන්ජින් මිස් කරන සවුන්ඩ් එක එද්දී ආයේ හයි කරයි.. එහෙම අඩුම දෙතුන් වතාවක්වත් කරයි..
මේකෙන් මූ කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෑනෙ
උඹේ සහෝදරීට උඹ විඳෝනව බලං ඉන්න බැරිද ?
නැත්තං උඹව ඉක්මනට මරාගන්න ඕනෙ වෙලාද ?
![]()
මේක ජාවාරමක් බන්. නාමල් උඩුගමගේ සින් එක දැක්කනේ.. මේවා බ්රෝකර්ලා හරහා යන හෙනම ජාවාරම්.. මම නම් පෞද්ගලිකව මේක අනුමත කරන්නේ නැ.. වකුගඩුවක් දන් දුන්නට කමක් නැ මලාට පස්සේ.. ඉන්න එකෙක්ගෙන් අරන් තව එකෙකුට දුන්නම, අරුට කෙල උනාම මොකෙක්වත් නැ. ස්වාබාවදර්මයෙන් අපිට දීලා තියන ලයිෆ් ස්පැන් එක ඔහොම එක්ස්ටෙන්ට් කරන එක මහා උකන වැඩක්. ගෙදර එකෙක්, නෑදෑක් නම් අවුලක් නැ. එහෙම නැතිනම් ගෘප් වගේ උනත් අවුලක් නැ. එන රටවල එහෙමයි. උබට එකක් ඕනෙනම්, මගේ ලග තියෙනවා නම් මගේ නැදයෙකුට උබේ පවුලෙන් එකක් දෙන්න ඕනා. එතකොට මම දෙනවා. ඒ වගේ චේන් එකක් හැටියට යන සින් අවුලක් නැ. මේවා නම් මහා කැරි බිස්නස්..
විකාර කියවන්න එපා බං. උබලගෙ පවුලක කට හරි හැදුනොත් දුක තේරෙයි. ජාවාරමක් කරල තියෙන්න පකේ ජනමාද්‍ය කාරයො.
නාමල් උඩුගමගේ කීස් එක වෙනයි. වකුගඩු දෙකක් තියෙන එකෙක්ට එකක් දෙන්න පුලුවන්. මුකුත් වෙන්නෙ නෑ. අපේ තාත්තට කිඩ්නියක් දුන්නෙ දැන් අවුරුදු 18කට කලින්. දුන්න එකා යස අගේට ඉන්නව.
දෙයොයො දුන්න ආයුශ වලට නං හෙම්බිරිස්සවක් හැදුනත් බෙහෙත් දෙන්න එපා. මෙච්චර දියුනු ලෝකේ ගල් යුගේ ටෝක් දෙන්න එපා.
උබට උදව් කරන්න බැරිනක් කට පුක වහන් හිටහං.
උබට කකුල් දෙකක් තියනවා නේද? එකක් දියන්කෝ.. දෙක දෙක තියන ඔක්කොමවලින් එක එක දියන්කෝ.. බාහිර අවයව උබට ඕනා.. අබ්යන්තර ඒවා උබට පෙන්නේ නැනේ.. ඒ හින්දා උබ හිතන්නේ ඒවා තියෙන්නේ එක්ට්‍රා කියලා. අනේ මන්දා බන්.. වරෙන්කො ලංකාවට බොන ගමන් කතා කරමු කිබුලත් එක්ක.
