අසාර්තකත්වයට හේතු

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කුකුලොහ්,
    උබලා හිතන විදියට උබලගේ ජීවන ඇත්දැකීම් එක්ක, සාර්තකත්වය හබා යන කෙනෙක් අසාර්තක වෙන්න හේතු මොනවද?

    උදා:
    A/L ගොඩ දාගන්න මහන්සි වෙන කොල්ලෙක් A/L fail වීම or අපේක්ශිත degree එකට යාමට නොහැකි වීම
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    කුකුලොහ්,
    උබලා හිතන විදියට උබලගේ ජීවන ඇත්දැකීම් එක්ක සාර්තකත්වය හබා යන කෙනෙක් අසාර්තක වෙන්න හේතු මොනවද?

    උදා:
    A/L ගොඩ දාගන්න මහන්සි වෙන කොල්ලෙක් A/L fail වීම or අපේක්ශිත degree එකට යාමට නොහැකි වීම
    මෙහෙම කොමාවක් දැම්ම නම් තේරුම් ගන්න ලේසි
    උබලා හිතන විදියට උබලගේ ජීවන ඇත්දැකීම් එක්ක, සාර්තකත්වය හබා යන කෙනෙක් අසාර්තක වෙන්න හේතු මොනවද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හවසට ගල් භාගයක් ගහලා බිත්තර කොත්තුවක් කාලා ඉන්න තිබ්බා නං සිංහලුන්ට ඉහටත් උඩින්.
     
    • Like
    Reactions: SMG70 and ITGuy25

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113

    මෙහෙම කොමාවක් දැම්ම නම් තේරුම් ගන්න ලේසි
    උබලා හිතන විදියට උබලගේ ජීවන ඇත්දැකීම් එක්ක, සාර්තකත්වය හබා යන කෙනෙක් අසාර්තක වෙන්න හේතු මොනවද?

    Updated
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උට එක පාත් එකයි සාර්තකත්වයට් තියෙන්නේ. ඒක කෙල උනාම වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ දුක් වේවි ඉන්නවා. එහෙම නැත් නම් උට ලක් එක කියල එකක් නැහැ. එහෙම උනාම කොච්චර දැගලුවත් වැඩක් නැහැ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    ඔබේ ඉලක්කය ඇනහිට ඇති බව ඔබට පෙනේ නම්, හේතු වූ කරුණු පිළිබඳව ඔබ අවංකම සොයා බැලිය යුතුය. ඔබ ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයකට පැමිණි පසු, සාර්ථකත්වය කරා ඔබව තල්ලු කිරීමට විසඳුමක් සෙවීමට උත්සාහ කරන්න. නව උපාය මාර්ග අත්හදා බැලීම් කිරීම අභියෝගක් ලෙස බාරගන්න.
     
    • Like
    Reactions: KrishanL89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    උබලා හිතන විදියට උබලගේ ජීවන ඇත්දැකීම් එක්ක, සාර්තකත්වය හබා යන කෙනෙක් අසාර්තක වෙන්න හේතු මොනවද?
    හිතන් හිටියට හබා යනවා කියලා ඇත්තටම හබා නොයෑම .
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    සිංහලුන් තමා ප්‍රදාන බාදකය
    අනික සෝටල් මීඩියා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    c496b819-5882-4880-876b-48e4a571b490-removebg-preview.png