අසිරිමත් ඊශ්‍රායලය !

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    supiri thread eka machan....
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සෑහෙන කාලෙකට පස්සේ කියවපු හොඳම thread එකක් ......ආයේ ආයේ කියවන්න පුළුවන් .....:yes::yes:

    දවසක් අපේ කාබරේ හිටපු මුස්ලිම් බුවෙක් කිව්වා .....කුරානේ කියලා තියෙනවලු ඉශ්රායෙල් වරු කියන්නේ සැහෙන වෙනස් මිනිස්සු කියලා ...උනුත් පට්ට පදිරියි;)
    මම හැම දාම දකින හීනයක් ලංකාව මේ වගේ ...තාක්ෂණයෙන් ,පරිසර හිත කාමී රටක් වෙන එක :(:sorry:

    අල්-කුර්ආන් එකේ කියල තියෙන්නෙ යුදෙව්වෙක් බෙහෙතකටවත් විශ්වාස කරන්න එපා කියල :lol:
     

    waligamaya

    Well-known member
  • කියන්න වචන නැත මචෝ..:shocked::shocked::shocked:

    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක.:D ආයි කතානෑ සුපිරිම සුපිරි. :yes::yes:අම්බානක දේවල් ඉගෙන ගත්තා...:D

    :yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D rep++
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    pride of the israel is mossad ....massad nathnam israel naha

    True machan :yes:

    අර Operation Thunderbolt එකේදි තමයි දැන් ඉන්න Israel PM ගේ සහෝදරයා මැරුණෙ

    ඇමරිකාවෙ Harvard uni එකේ Mathematics වලින් කප් ගහල Deans List එකෙත් ඉඳල වලි කාලෙ ඊශ්‍රායල් වලට ඇවිල්ලා ඔය මිශන් එකේදි මැරුණේ :(
     

    waligamaya

    Well-known member
  • ලන්කවෙ STF එක හදන්න උදවු කලෙ ඊශ්‍රයලය, ඔය ලලිත් ඇතුලත් මුදලි හරි ගමිනි දිසනයක ගොඩක් ඊශ්‍රයල් සපොට් මිනිගෙක්ලු, මිනිහ මොසඩ් එකේ එජන්ට කෙනෙක් කියලත් කියනව.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    ලන්කවෙ STF එක හදන්න උදවු කලෙ ඊශ්‍රයලය, ඔය ලලිත් ඇතුලත් මුදලි හරි ගමිනි දිසනයක ගොඩක් ඊශ්‍රයල් සපොට් මිනිගෙක්ලු, මිනිහ මොසඩ් එකේ එජන්ට කෙනෙක් කියලත් කියනව.

    sira :shocked:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    පට්ට සැහෙන්න දේවල් දැනගත්ත 8+ මෙ ත්‍රෙඩ් එකට නම් රෙප්ස් 1000 පන්නල ලැබෙයි.. සුපිරිම ත්‍රෙඩ් එකක්.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මේ පොතේ ලංකාවෙ මුං කරපු මෙහෙයුම් ගැනත් තියෙනවා
    me gana wenama daaapanko
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ පොතේ ලංකාවෙ මුං කරපු මෙහෙයුම් ගැනත් තියෙනවා
    me gana wenama daaapanko

    උඹලගෙ post වලට reply දන්න වෙලාවක් නැතුව මේ ඉන්නෙ බං :(
    ඕව ගැන කොහේ දාන්නද