සෑහෙන කාලෙකට පස්සේ කියවපු හොඳම thread එකක් ......ආයේ ආයේ කියවන්න පුළුවන් .....
දවසක් අපේ කාබරේ හිටපු මුස්ලිම් බුවෙක් කිව්වා .....කුරානේ කියලා තියෙනවලු ඉශ්රායෙල් වරු කියන්නේ සැහෙන වෙනස් මිනිස්සු කියලා ...උනුත් පට්ට පදිරියි
මම හැම දාම දකින හීනයක් ලංකාව මේ වගේ ...තාක්ෂණයෙන් ,පරිසර හිත කාමී රටක් වෙන එක
කියන්න වචන නැත මචෝ..
මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්රෙඩ් එක.ආයි කතානෑ සුපිරිම සුපිරි.
අම්බානක දේවල් ඉගෙන ගත්තා...
![]()










rep++pride of the israel is mossad ....massad nathnam israel naha

මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්රෙඩ් එක.ආයි කතානෑ සුපිරිම සුපිරි.
අම්බානක දේවල් ඉගෙන ගත්තා...
![]()
ලන්කවෙ STF එක හදන්න උදවු කලෙ ඊශ්රයලය, ඔය ලලිත් ඇතුලත් මුදලි හරි ගමිනි දිසනයක ගොඩක් ඊශ්රයල් සපොට් මිනිගෙක්ලු, මිනිහ මොසඩ් එකේ එජන්ට කෙනෙක් කියලත් කියනව.

මේ පොතේ ලංකාවෙ මුං කරපු මෙහෙයුම් ගැනත් තියෙනවා
me gana wenama daaapanko
