අසිරිමත් ඊශ්‍රායලය !

vishtcp

Active member
  • Jul 27, 2013
    118
    25
    28
    නියමයි සහෝ... මාත් ආසම රටක්...

    ඊශ්‍රායෙල් රටේ නගර සේරම තියන්නේ border එකේලු.. කාටවත් ආක්‍රමණය කරන්න බැරි ඒකලු. 24 hrs අවදියෙන් ඉන්නෙ සීමාවේ ඉන්න හැම නගරයක්ම. ඒ military strategies හදන්න සුපිරි මොලකාරයෝ ඉන්නම ඕනි.

    නියම thread 1ක්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාලෙකින් දැක්ක නියම thread එකක් මචන්.... සුපිරි.. බොහොම ස්තුති බෙදා ගත්තට.. තව වටිනා ලිපි සැපයීමට හැකි වේවායි පතනවා... :yes: (+)

    මට අහන්න ලැබුනා ඇමරිකාවෙන් උදවු කරපු බවක්.. ඒ වුනාට මට හිතුනේ මෙහෙමයි...

    බලන්න ඒ මිනිස්සු තමුන්ගේ වර්ගයාට, ආගමට, භාෂාවට, අනන්‍යතාවට, රටේ සංවර්ධනයට, රටේ ආරක්ෂාවට දක්වපු උනන්දුව, කැපවීම ආදරය... ඒක විවාදයකින් තොරවම මහත් සේ ප්‍රසංසා කල යුතුයි... :yes:

    බලන්න ඒ මිනිස්සු කොච්චර බුද්ධිමත් ද කියලා.. හරි පුදුමයි. මම ඔච්චර දෙයක් මේ අදයි දැන ගත්තේ.. විද්‍යාවෙන් ලබපු දියුණුව? 1948 ඉඳන් 2014 වෙනකොට මොන තරං දියුණුවක් ලබලද? බලවත් රටක උදවු ලැබුවත් නැතත් අද ඒ රටේ ඉන්නෙයි, පාලනය කරන්නෙයි ඒ රටේම මිනිස්සු නේ. ඒ අතින් බලන කොට අපි මොන තරං ලෑජ්ජා වෙන්න ඕනෙද? මොන තරම් අසික්කිත, පහත් තත්වයකටද අපේ රටේ දේශපාලනයයි, ආර්ථිකයයි, බොහෝ මිනිස්සුන්ගේ මානසික තත්ත්වයයි ඔක්කොම වැටිලා තියෙන්නේ..

    බොක්කටම වැදුනා මේක නං... ස්තුති සහෝ... ස්තුති කිරීමත් රෙප් දීමත් හැර වෙන ප්‍රසංසා කල හැකි විදිහක් නැහැ.. :)
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    supiri ...
    මෙහෙ Ahamadල mohomedලත් ISRAELකියන අකුරු ටිකට බයටම තමයි නම ඇහුනත් කිපෙන්නෙ.

    "My enemy's enemy is my friend"
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    සුපිරි ත්‍රෙඩ් එක .. බම්ප් සහ රෙප් ++ :yes:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    awesome thread bro! Jews la tama loke inna buddimatma minissu eka gana kata dekak na . Jesus uth jew kenek ewagema mulinma bible eka liyala tibbet Hebrew kiyana eyalagema bashawakin. tamath e bashawa e widihatama pawichchi karanawa kiyanne , jews la unge jathiyata agamata bashawata tiyana adaraya hitaganna puluwan. kuranayeth jews la gana tiyanawa mama hitanne..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනිත් එවුන් කිව්ව වගෙ මටත් කියන්න තියෙන්නෙ සැහෙන්න කාලෙකට පස්සෙ දැක්ක පට්ටම ත්‍රෙඩ් එකක් සැහෙන්න මහංසි වෙලා තියෙනවා:cool:
    11+ ජයවේවා
    11.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    superb thread TFS +Rep

    man ahala tiyanawa india mumbai terrorist attack ek wela paya 4k atulatha munge special forces eheta giya kiyala thawa mun thama entebbe International airport eke dei hijacked karapu air france fligh eka beragathte.
     

    priyanht

    Member
    Apr 22, 2010
    8
    0
    0
    colombo
    yaluwek auruduganak thisse Israel farm ekaka wedakaranawa, eya pasugiya dawasaka lanka wata apuwelawe isreal gena kiayankota kiyanawa israel karayannta lanka polowa payagahuwoth rata anith peththa peralai lu,,,,hethuwa israel karaya thmange rate kanthara wala apple ,grapes,orange ,vegitable wagakarala thiyenawa dakkama pudumai kiyala ,
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Great. :yes:

    කියන්න වචන නෑ මචන්, මම එළකිරියේ දැකපු වටිනම සුපිරිම ත්‍රෙඩ් එකක්.
    ගොඩාක් ස්තුතියි යාළුවා.
    +6