අසිරිමත් ඊශ්‍රායලය !

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    අපි අහල තියෙන විදිහට මොසාඩ් එක ලෝකයේ අංක එකේ රහස් ඔත්තු සේවයක්..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්‍රායලයට ගොඩක් ඇමෙරිකන් සප් එක තිබ්බ ඒකයි අදටත් උන් ඇමෙරිකාවට ඕන උදව්වක් කරන්නෙ ඇමෙරිකාවත් එහෙමයි හරියට එක කුස උපන් සහෝදරයි දෙන්නෙක් වගේ.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කියන්න වචන නැත මචෝ..:shocked::shocked::shocked:

    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක.:D ආයි කතානෑ සුපිරිම සුපිරි. :yes::yes:අම්බානක දේවල් ඉගෙන ගත්තා...:D:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එක හම්බයෙක්වත් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාල නෑ ඒකෙන් තේරෙනව ඕකුන්ගෙ කුහක බලු කම.BBS එක ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නං ෆේක් වලිනුත් ඇවිල්ල බම්ප් කරන්නෙ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    uba hamathissema israel gana posts dada hitapu hinda mam hithuwa okkoma ekathu karala thread ekak daai kiyala :D
    pixu kora banz
    11.gif