අසිරිමත් ඊශ්‍රායලය !

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    කියන්න වචන නැත මචෝ..:shocked::shocked::shocked:

    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක.:D ආයි කතානෑ සුපිරිම සුපිරි. :yes::yes:අම්බානක දේවල් ඉගෙන ගත්තා...:D

    100% agreed, me wage thread thamayi machan elakiriyata ona,
    eka ekage mara ganili walata wada meken godak dewal labenawa

    Thanks for sharing
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලන්කවෙ STF එක හදන්න උදවු කලෙ ඊශ්‍රයලය, ඔය ලලිත් ඇතුලත් මුදලි හරි ගමිනි දිසනයක ගොඩක් ඊශ්‍රයල් සපොට් මිනිගෙක්ලු, මිනිහ මොසඩ් එකේ එජන්ට කෙනෙක් කියලත් කියනව.


    STF eka model karala thiyenne British SAS eke widihata SAS eken train karala. mama mecchara kalak ahala thibbe na Israeli connection ekak.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Kattiya puluwan nan me film eka balanna. Yudde gana newei e gollange jeewithaya gana apuruwata hapadu film ekak. Mara asawen baluwa :yes::cool:

    Bikur Ha-Tizmoret (2007)

    220px-The_Band's_Visit.jpg