අසිරිමත් ඊශ්‍රායලය !

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් , මම මෙච්චර කල් මේ රට ගැන හිතන්හිටිය විදිය උබ වෙනස් කරා . දැන් මට මේ රට ගැන මාර පැහැදීමක් තියනවා බන් .
    බොහොම ස්තුති වැදගත් ගොඩක් දේ කියල දුන්නට . ජයවේවා ., රේප් දුන්න !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මචන් , මම මෙච්චර කල් මේ රට ගැන හිතන්හිටිය විදිය උබ වෙනස් කරා . දැන් මට මේ රට ගැන මාර පැහැදීමක් තියනවා බන් .
    බොහොම ස්තුති වැදගත් ගොඩක් දේ කියල දුන්නට . ජයවේවා ., රේප් දුන්න !

    :yes::yes::yes:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මචන් , මම මෙච්චර කල් මේ රට ගැන හිතන්හිටිය විදිය උබ වෙනස් කරා . දැන් මට මේ රට ගැන මාර පැහැදීමක් තියනවා බන් .
    බොහොම ස්තුති වැදගත් ගොඩක් දේ කියල දුන්නට . ජයවේවා ., රේප් දුන්න !

    sira ban mata mita kalin hithune meke bagayak habbayo kiyala danthama hariyata danagaththe :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    6-Day-War එක ගැනත් ලියන්න පොඩි අදහසක් තියෙනවා.

    ඒත් ඕවට හරියන පින්තූර හොයන්න හරිම අමාරුයි. අනික් එක කාලය.
    (මේ ලිපියත් Google Drive එකේ මාසයක් විතර ලිය ලිය තියාගෙන ඉඳලයි දැම්මෙ :D )

    ඒත් කොහොම හරි පුළුවන් වෙලාවක ඒ ගැනත් දාන්නම්.

    නමුත් ගොඩක් කල් යාවි.

    එතකම් මේ ගැන ඔබතුමන්ලා ත් හොයාගත්තු කරුණු මෙතන දාන්න. මේකෙ මං ලියල තියන වැරදිත් එක්කම. ඒක තමයි වටින්නෙම :yes:

    ජය !!!
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Good Post...TFS


    සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dan ithin ridichcha un ubata banala pm karayi pm clear karala ona dekata lasthi wela idapan :lol::lol:
    uba mokatawath salenda epa api ubaththekka innawa:yes:
    macho ubata +rep kese wethath -rep nam aniwa hambaweyi :no:
    mokak weunath magen rep+:yes:

    නෑ බං හැමෝම වගේ + තමයි දීලා තිබ්බෙ


    නියමයි සහෝ... මාත් ආසම රටක්...

    ඊශ්‍රායෙල් රටේ නගර සේරම තියන්නේ border එකේලු.. කාටවත් ආක්‍රමණය කරන්න බැරි ඒකලු. 24 hrs අවදියෙන් ඉන්නෙ සීමාවේ ඉන්න හැම නගරයක්ම. ඒ military strategies හදන්න සුපිරි මොලකාරයෝ ඉන්නම ඕනි.

    නියම thread 1ක්.

    ඒක ගැන නං දැනන් හිටියේ නෑ
    11.gif


    awesome thread bro! Jews la tama loke inna buddimatma minissu eka gana kata dekak na . Jesus uth jew kenek ewagema mulinma bible eka liyala tibbet Hebrew kiyana eyalagema bashawakin. tamath e bashawa e widihatama pawichchi karanawa kiyanne , jews la unge jathiyata agamata bashawata tiyana adaraya hitaganna puluwan. kuranayeth jews la gana tiyanawa mama hitanne..

    :yes:

    අනිත් එවුන් කිව්ව වගෙ මටත් කියන්න තියෙන්නෙ සැහෙන්න කාලෙකට පස්සෙ දැක්ක පට්ටම ත්‍රෙඩ් එකක් සැහෙන්න මහංසි වෙලා තියෙනවා:cool:
    11+ ජයවේවා
    11.gif

    මේකට මං මාසයක් විතර තිස්සෙ කරුණූ හෙව්වා මචං

    superb thread TFS +Rep

    man ahala tiyanawa india mumbai terrorist attack ek wela paya 4k atulatha munge special forces eheta giya kiyala thawa mun thama entebbe International airport eke dei hijacked karapu air france fligh eka beragathte.
    :)

    yaluwek auruduganak thisse Israel farm ekaka wedakaranawa, eya pasugiya dawasaka lanka wata apuwelawe isreal gena kiayankota kiyanawa israel karayannta lanka polowa payagahuwoth rata anith peththa peralai lu,,,,hethuwa israel karaya thmange rate kanthara wala apple ,grapes,orange ,vegitable wagakarala thiyenawa dakkama pudumai kiyala ,

    අනිවා මචං.
    උංගෙ රටේ 60% කාන්තාරයක් වෙලා ඔහොමනං අපේ රටට ආව නං



    Nice post, Israel is technology rich country, My neighbor is also Jewish, Nice people very friendly, but there are two kind of Jewish, just ordinary like my neighbor and other is orthodox Jewish. I know you can’t believe how orthodox Jewish behave and their life style.

    Where do you live ban ? IN Sri Lanka ?

    අපි අහල තියෙන විදිහට මොසාඩ් එක ලෝකයේ අංක එකේ රහස් ඔත්තු සේවයක්..

    අංක එකේ නෙවෙයි නං ඊශ්‍රායලය අතුගෑඉලා ගිහිල්ලා ගොඩක් කල්

    ඉස්‍රායලයට ගොඩක් ඇමෙරිකන් සප් එක තිබ්බ ඒකයි අදටත් උන් ඇමෙරිකාවට ඕන උදව්වක් කරන්නෙ ඇමෙරිකාවත් එහෙමයි හරියට එක කුස උපන් සහෝදරයි දෙන්නෙක් වගේ.

    ඇමරිකාවෙන් ආයුධ දුන්න කියල මුළු මැදපෙරදිගටම ගහන්න පුළුවන්ද ?


    pride of the israel is mossad ....massad nathnam israel naha
    :yes:
    Israel brain eka kohomadha kiyala mea event eken dana ganna puluwan. Mata mathaka vidiyata MOGADISHU praharaya. IDI AMIN Israyel plane ekak hijack karala Israyel Prana apakaruvan vagayak Idi Amin visin radhava gattha. Idi Amin kiyanne a davas vala bayanaka character ekak . Idi Amin pimbila hitiye mea Israyel varunva prana apayata ganimen. Israyel salasmak haduva Prana apakaruvan bera ganna. Idi Amin vagema mahatha kalu Appearance eka thiyena israyel jathikayek soya gattha. Israyel commandos lath ekka Mogadishu valata kittu palu kantharayata israyel plane giye thava vehicles keepayakdha aragenaya. Eka vehcle ekak IDI AMIN use karana vehicle eke penumata samanavaya. Palu kantharaye land karapu israyel plane vala apu commandos la Vehicles vala nagi kelinma ave prana apakaruvan radava gena sitapu Idi amin visin maximum security dapu area ekataya. Israyel commandos la idiriyenma ragena giye IDI AMINGE VEHICLE EKATA SAMANA VEHICLE EKE IDI AMIN VAGE ISRAYEL VALIN GENAPU MINIHA IDI AMIN GE VAGE KIT EKA DA SAMAGAYA. Idi Aminge soldiers la hithuve IDI AMIN enava kiyalaya. A anuva Idi Amin ge security soldiers la salute gasa vahana peliyata athulata enna ida duni. Athulata avith Israyel commandos la vada patan gattheya. Ithama keti kalayakadi IDI AMINGE SOLDIERS LATA vedi thaba mara dammeya. Israyel commandos la prana apakaruvan siyallama bera gena apahu kanatharaye navatha thibu plane vala nagi Israyelayata aveya. Mea sidu vana avasthavedi Idi amin mea kisith danne nathiva , Raja madurata vee israyel arakshaka amathi ekka venath deyak gana talk karamin sitiyeya. Israyel commandos la prana apa karuvan bera gena giya bava call ekak Idi aminta aveya. Idi amin thama arashaka amathi varayata ethanadima vedi thaba mara damuveya. Israyel commandos lage mema meheumedi ekama eka israyel commando kenek miya giyeya. Ohuda miya giye , meheyuma sarathakava avasan kala pasu, pana adha adha bima vati sitiya Idi Amin ge soldier kenek yantham oluwa ussa thiyapu vedi parakinya. Last moment ese vedi vaduna israyel soldier , Israyel president Benjamin Netanhau ge brother vea.

    එක්කො සිංහල අකුරුන් ලියපං නැත්නං ඉංග්‍රීසියෙන් ලියපං. ඕව කියවන්න ගියහම...


    :shocked:

    මේ තියන්නෙ ඒ යුද්දෙ අල්ලල ගහපු ඩොක් එකක් මාත් ඩව්න්ලෝඩ් කලා බලනෝනෙ කොහොමද කියලා.

    BBC ඒව බලන්න මචං

    STF eka model karala thiyenne British SAS eke widihata SAS eken train karala. mama mecchara kalak ahala thibbe na Israeli connection ekak.
    :yes:

    Great Thread mcn !!!!!
    Absolutely brillient,Nice way of writiing.Thanks a lot for sharing mcn !!!

    It was written for mainstream audience machan. Had it been for others I could have include more facts

    Kattiya puluwan nan me film eka balanna. Yudde gana newei e gollange jeewithaya gana apuruwata hapadu film ekak. Mara asawen baluwa :yes::cool:

    Bikur Ha-Tizmoret (2007)

    220px-The_Band's_Visit.jpg

    Adoo thanx machan

    “Arabs may have the oil, but we have the matches” - Arial Sharon
    :rofl:
    11.gif


    :D
    බකුනා;16844169 said:
    පට්ට පට්ට
    කෆිර් යානා හදල තියෙන්නෙත් ඊශ්‍රායලේ

    කියවන්න http://si.m.wikipedia.org/wiki/කෆිර්_යානා


    මුලින් මෙයාලට මාර ජරා විදියට වටේ තියන රටවල් සලකල තියෙන්නේ එයලට කරපු හැම වැඩකටම එයාලා පලි ගත්තා මොසාඩ් එකත් පට්ට වැඩ කරලා තියෙන්නේ ඊශ්‍රායලේ වෙනුවෙන්

    මොසාඩ් එකේ දේව කෝපය මෙහෙයුම ගැන කියවන්න http://ayoma-jayasinghe.blogspot.com/p/blog-page_6.html

    Already read it machan

    Nice, really obsessed with Israel, aren't you? :D

    Not without good reasons ne ban

    uba hamathissema israel gana posts dada hitapu hinda mam hithuwa okkoma ekathu karala thread ekak daai kiyala :D
    pixu kora banz
    11.gif

    :D