pattaaaa machooooo
kingkong619 Well-known member Sep 20, 2011 1,363 258 83 Jan 14, 2015 #563 කාලෙකින් දැකපු පට්ටම ත්රේඩ් එකක් මචන් 16+
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Jan 19, 2015 #564 buddhikakgsl said: මo අහල තියනව ඊශ්රායෙල් වීසා පොතට ගහගත්තොත් වෙන මැද පෙරදිග රටවල් වීසා දෙන්නැ කියල Click to expand... ඒ වගේම ඊශ්රායල කෙනෙක් අවට අරාබි රටකට ගිහිල්ලා ආපහු ඊශ්රායලයට ඇවිල්ලා මාට්ටු උනොත් හිරෙ !
buddhikakgsl said: මo අහල තියනව ඊශ්රායෙල් වීසා පොතට ගහගත්තොත් වෙන මැද පෙරදිග රටවල් වීසා දෙන්නැ කියල Click to expand... ඒ වගේම ඊශ්රායල කෙනෙක් අවට අරාබි රටකට ගිහිල්ලා ආපහු ඊශ්රායලයට ඇවිල්ලා මාට්ටු උනොත් හිරෙ !
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Feb 14, 2015 #566 මේ වගේ තව ලියපු ලිපි දාලා Blog එකක් කරන්න අදහසක් තිබේ නමක් තමයි නැත්තෙ
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Apr 4, 2015 #567 Views 70 000 සපිරෙන මේ මොහොතේ දෙවැනි කොටසකුත් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=18141376#post18141376
Views 70 000 සපිරෙන මේ මොහොතේ දෙවැනි කොටසකුත් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?p=18141376#post18141376
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Apr 4, 2015 #569 කලින් යද්දි රෙප් තිබ්බෙ නෑ දෙන්න ආයෙ බම්ප් වෙලා අද රෙප්
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Apr 4, 2015 #570 මුලු ලිපියම එක හුස්මෙට කියෙව්වා. කියන්න වචන නෑ මචන්. ඒ තරම් හොදට මේ ලිපිය ලියල තියෙනවා. 9+
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy Apr 4, 2015 #572 pattai macho!! thanks mahansi wela share kalata
D dslasa Well-known member Jan 24, 2008 460 194 83 Apr 5, 2015 #573 පට්ටම ත්රෙඩ් එක, BUMP//REP+ සුපිරිම සුපිරි
Magodis-Thuma Well-known member Apr 29, 2010 1,995 228 63 Magodilanthe Apr 14, 2015 #578 හරිම අපූරුයි යාලුවා. ඒවගේම හරිම වැදගත් නූලක් - ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට. - අලුත් දේවල් දැන ගත්තා! මම දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ඊශ්රායල් මෙහේ - මම දන්න එකම ඊශ්රායල් කෙනා - එයා ඇත්තටම මාරම හොදයි පුද්ගලයෙක් විදිහට වගේම වැඩ වලිනුත්. අපිට අමුත්තන් විදිහට වඩා හරිම ලග හිතවතෙක් විදිහට සැලකුවේ හම්බවෙලා ටික දවසක් යද්දිම. වැඩත් හරි පිලිවෙලයි!
හරිම අපූරුයි යාලුවා. ඒවගේම හරිම වැදගත් නූලක් - ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට. - අලුත් දේවල් දැන ගත්තා! මම දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ඊශ්රායල් මෙහේ - මම දන්න එකම ඊශ්රායල් කෙනා - එයා ඇත්තටම මාරම හොදයි පුද්ගලයෙක් විදිහට වගේම වැඩ වලිනුත්. අපිට අමුත්තන් විදිහට වඩා හරිම ලග හිතවතෙක් විදිහට සැලකුවේ හම්බවෙලා ටික දවසක් යද්දිම. වැඩත් හරි පිලිවෙලයි!
ChampB Member Apr 12, 2015 137 19 0 Kandy Apr 14, 2015 #579 පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ........සුපිරි බුවාලා ඉන්න සුපිරි රටක්....
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha May 1, 2015 #580 සුපිරියි මචන්...බොහොම ස්තුතියි විස්තර බෙදාගත්තට