අසීමාන්තික කූඩුව | උච්ඡේදය සහ අනුත්පාදය
Yeezus Well-known member Nov 20, 2024 4,878 1 6,720 113 Jan 17, 2026 #2 උච්චේදය = යමක් නැත යන දිට්ඨිය + කාම තණ්හා+විභව තණ්හා අනුප්පාදය = නිරුද්ධ වීම, " මොනවා හරි " පැනවෙන්න බෑ කියන එක. ( ඉපිද, උදය - නැසෙන - ව්‍යය ස්වභාවයෙන් යුතු ලෝකයේ නිරුද්ධ බව උදයව්‍ය ඥානය. ( දේශනාව නම් ඇහුවෙ නෑ, මේක නේද තේරුම )
උච්චේදය = යමක් නැත යන දිට්ඨිය + කාම තණ්හා+විභව තණ්හා අනුප්පාදය = නිරුද්ධ වීම, " මොනවා හරි " පැනවෙන්න බෑ කියන එක. ( ඉපිද, උදය - නැසෙන - ව්‍යය ස්වභාවයෙන් යුතු ලෝකයේ නිරුද්ධ බව උදයව්‍ය ඥානය. ( දේශනාව නම් ඇහුවෙ නෑ, මේක නේද තේරුම )
Blair Solari Well-known member Dec 9, 2025 2,594 2,037 113 Jan 17, 2026 #3 Yeezus said: උච්චේදය = යමක් නැත යන දිට්ඨිය + කාම තණ්හා+විභව තණ්හා අනුප්පාදය = නිරුද්ධ වීම, " මොනවා හරි " පැනවෙන්න බෑ කියන එක. ( ඉපිද, උදය - නැසෙන - ව්‍යය ස්වභාවයෙන් යුතු ලෝකයේ නිරුද්ධ බව උදයව්‍ය ඥානය. ( දේශනාව නම් ඇහුවෙ නෑ, මේක නේද තේරුම ) Click to expand... උච්ජේදයේ උඩම, නැහැ කියලවත් දැනෙන්නැහැ. මිත්‍යා දෘෂ්ටියේ බයානකකම ඒක. අනුත්පාදය වචනයෙන් කොහොමත් පනවන්න බැහැ. උපමා වලින් දක්වලා තියෙනවා, බලන්න. Reactions: Yeezus
Yeezus said: උච්චේදය = යමක් නැත යන දිට්ඨිය + කාම තණ්හා+විභව තණ්හා අනුප්පාදය = නිරුද්ධ වීම, " මොනවා හරි " පැනවෙන්න බෑ කියන එක. ( ඉපිද, උදය - නැසෙන - ව්‍යය ස්වභාවයෙන් යුතු ලෝකයේ නිරුද්ධ බව උදයව්‍ය ඥානය. ( දේශනාව නම් ඇහුවෙ නෑ, මේක නේද තේරුම ) Click to expand... උච්ජේදයේ උඩම, නැහැ කියලවත් දැනෙන්නැහැ. මිත්‍යා දෘෂ්ටියේ බයානකකම ඒක. අනුත්පාදය වචනයෙන් කොහොමත් පනවන්න බැහැ. උපමා වලින් දක්වලා තියෙනවා, බලන්න.