අසේලත් ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අසේලත් ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වෙයි

    ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ වීරයා බවට පත්වූ අසේල ගුණරත්න මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ.


    2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වී ඇත.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී රු. කෝටි 4.5 ට අලෙවි වී තිබේ.

    දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් මොහු ක්‍රීඩා කරනු ඇත.

    අද වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා වන්නේ එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් වන අතර එම මුදල ඉන්දියානු කෝටි 14.5යි. ශ්‍රී ලංකා රු.කෝටි 36ක් ඉක්මවනු ලබයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිකට් ගැහුව නම් හරි කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි... ආසම දේ කරල සල්ලි කෝටි ගනන් හොයන්නත් පුලුවන්... :love:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ක්‍රිකට් ගැහුව නම් හරි කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි... ආසම දේ කරල සල්ලි කෝටි ගනන් හොයන්නත් පුලුවන්... :love:

    porn is better ? :P