අසේලත් ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වෙයි
ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ වීරයා බවට පත්වූ අසේල ගුණරත්න මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ.
2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී රු. කෝටි 4.5 ට අලෙවි වී තිබේ.
දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් මොහු ක්‍රීඩා කරනු ඇත.
අද වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා වන්නේ එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් වන අතර එම මුදල ඉන්දියානු කෝටි 14.5යි. ශ්‍රී ලංකා රු.කෝටි 36ක් ඉක්මවනු ලබයි.

athi neh 