අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    This is not a thing that should be taken lightly. The third citizen of the country must be transparent. The best joke is these are the people at the forefront of SAITAM protests from which the country lost a good opportunity. Disgraceful
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මෙච්චර බොරුවක් කරලත් තාම කතානායක නේද?
    මුන් හොර වැඩ එහෙම කරන හැටි බලන් ඉදපන්කෝ..මාලිමාවේ හොරා කාපු උන් නෑ කිව්වේ බලේ නැති උන නිසා.. දැන් බලමුකෝ.. Waseda uni එකේ මුගේ නමවත් නෑලු අඩුම ගානේ රෙජෙස්ටර් වෙලාවත්.
     
    • Like
    Reactions: Asmodeus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝ උබෙන් අවසර ගත්තෙ නැද්ද ප්‍රයිවට් වෙන්න? 😱

    එහෙනං වරදක් තමයි 😱🤣🤣
    මේ කතාව වැරදී. මොකද මූ පබ්ලික් සර්වන්ට් කෙනෙක්. ඌට හිතුන හිතුන වෙලාවට එහෙම ප්‍රයිවට් දාන්න අයිතියක් නෑ මොකද ජනතා චන්දෙන් පත් වෙච්ච කෙනෙක් නිසා. බුවා බොරු ලයින් නං දාල තියෙන්නෙ මිනිහව එස්ක්පෝස් කරන්න ඕන.
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,666
    87,045
    113
    ආශ්චර්යමත් රටක

    එහෙම එකක් නෑ.
    LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,626
    113
    cat monkey GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම එකක් නෑ.
    LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
    ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.

    මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,666
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.

    මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි. :lol:

    උපාධියක් නැති එකෙක් උපාධියක් තියෙනව කියල දාලා තිබුන නං වැරදියි. ඔය අසෝකයා එහෙම දාලා තිබුණද? මං දන්නෙ නෑ.
    හරි විදියට උපාධිය ගත්තෙ නැතුව හොරෙන් ගත්ත නං ඒකත් වැරදියි. නාමලයට තියෙන්නෙ එහෙම චොදනාවක් නෙ.

    මං කිව්වෙ linkedIn අකවුන්ට් එක හරි, වෙන social media අකවුන්ට් එකක් හරි ලිමිට් කරා, ඩිලීට් කරා කියල මුකුත් කියන්න බෑ කියලා. ඒක ගොං නෙ.

    මේ ගොං ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඒ ගැනනෙ.
     
    • Like
    Reactions: Honda.putha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙච්චර බොරුවක් කරලත් තාම කතානායක නේද?
    මුන් හොර වැඩ එහෙම කරන හැටි බලන් ඉදපන්කෝ..මාලිමාවේ හොරා කාපු උන් නෑ කිව්වේ බලේ නැති උන නිසා.. දැන් බලමුකෝ.. Waseda uni එකේ මුගේ නමවත් නෑලු අඩුම ගානේ රෙජෙස්ටර් වෙලාවත්.

    balanna warenko panadura pinwaththata, thota theruna neda dan tho pirimiyek newei kiyala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,626
    113
    මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි. :lol:
    දැන් ඇදලා අයින් කරොත් ජාත්‍යන්තර නෑමක් නෙ රටක් හැටියට ඒ නිසා එහෙම අදින්නේ නැත්තන් හොදයි. එච්චර රවට්ටලත් විශ්වාසය පිළිබද ගැටලුවක් උන්ගේ ඡන්ද දායකයින්ට නැති නිසා මුං බොරු කාරයො කියල කලින් ඉදන්ම දන්න අයට ඕක දැන් අත ඇරලා දාල references එකක් විධියට තියාගන්න තමා තියෙන්නේ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,690
    113
    Ursa Major
    එහෙම එකක් නෑ.
    LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
    Cat Bra GIF
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එහෙම එකක් නෑ.
    LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
    නීතියෙන් නං තහනමක් නෑ තමා ඒ උනාට මූ ඔව්ව ප්‍රයිවට් දාල උක දෙන්නෙ මොනා හරි හංඟන්න නෙහ්. නැත්තන් කලින් කිසි අවුලක් නැති එකාට එක පාරටම ඔක්කොම හංඟන්න ආපු උවමනාව මොකද්ද.

    ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.

    මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි. :lol:
    අන්න ඒකයි මාත් කියන්නෙ නාමල් කැරියත් ඔය වගෙ හොර උපාදී ගනිද්දී මර ලතෝනි දුන්න උන් ඇයි මේක ගැන කතා නොකරන්නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,666
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    නීතියෙන් නං තහනමක් නෑ තමා ඒ උනාට මූ ඔව්ව ප්‍රයිවට් දාල උක දෙන්නෙ මොනා හරි හංඟන්න නෙහ්. නැත්තන් කලින් කිසි අවුලක් නැති එකාට එක පාරටම ඔක්කොම හංඟන්න ආපු උවමනාව මොකද්ද.

    අන්න ඒකයි මාත් කියන්නෙ නාමල් කැරියත් ඔය වගෙ හොර උපාදී ගනිද්දී මර ලතෝනි දුන්න උන් ඇයි මේක ගැන කතා නොකරන්නේ?

    මං කිව්වෙ මෝඩ බයි හරකා මේ ගොං ත්‍රෙඩ් එක දාපු එක ගැන විතරයි. දැන් ඒක වෙනස් කරගෙන 😹

    අනිත් ටිකට උත්තරේ මේක 👇🏻

    උපාධියක් නැති එකෙක් උපාධියක් තියෙනව කියල දාලා තිබුන නං වැරදියි. ඔය අසෝකයා එහෙම දාලා තිබුණද? මං දන්නෙ නෑ.
    හරි විදියට උපාධිය ගත්තෙ නැතුව හොරෙන් ගත්ත නං ඒකත් වැරදියි. නාමලයට තියෙන්නෙ එහෙම චොදනාවක් නෙ.

    මං කිව්වෙ linkedIn අකවුන්ට් එක හරි, වෙන social media අකවුන්ට් එකක් හරි ලිමිට් කරා, ඩිලීට් කරා කියල මුකුත් කියන්න බෑ කියලා. ඒක ගොං නෙ.

    මේ ගොං ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඒ ගැනනෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මං කිව්වෙ මෝඩ බයි හරකා මේ ගොං ත්‍රෙඩ් එක දාපු එක ගැන විතරයි. දැන් ඒක වෙනස් කරගෙන 😹

    අනිත් ටිකට උත්තරේ මේක 👇🏻
    මොකද්ද වෙනස් කරලා තියෙන්නේ මෝඩ ජෙප්පො