This is not a thing that should be taken lightly. The third citizen of the country must be transparent. The best joke is these are the people at the forefront of SAITAM protests from which the country lost a good opportunity. Disgraceful
මේ කතාව වැරදී. මොකද මූ පබ්ලික් සර්වන්ට් කෙනෙක්. ඌට හිතුන හිතුන වෙලාවට එහෙම ප්‍රයිවට් දාන්න අයිතියක් නෑ මොකද ජනතා චන්දෙන් පත් වෙච්ච කෙනෙක් නිසා. බුවා බොරු ලයින් නං දාල තියෙන්නෙ මිනිහව එස්ක්පෝස් කරන්න ඕන.අඩෝ උබෙන් අවසර ගත්තෙ නැද්ද ප්‍රයිවට් වෙන්න?
එහෙනං වරදක් තමයි![]()
මේ කතාව වැරදී. මොකද මූ පබ්ලික් සර්වන්ට් කෙනෙක්. ඌට හිතුන හිතුන වෙලාවට එහෙම ප්‍රයිවට් දාන්න අයිතියක් නෑ මොකද ජනතා චන්දෙන් පත් වෙච්ච කෙනෙක් නිසා. බුවා බොරු ලයින් නං දාල තියෙන්නෙ මිනිහව එස්ක්පෝස් කරන්න ඕන.
ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.එහෙම එකක් නෑ.
LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.

ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.
මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි.![]()
මෙච්චර බොරුවක් කරලත් තාම කතානායක නේද?
මුන් හොර වැඩ එහෙම කරන හැටි බලන් ඉදපන්කෝ..මාලිමාවේ හොරා කාපු උන් නෑ කිව්වේ බලේ නැති උන නිසා.. දැන් බලමුකෝ.. Waseda uni එකේ මුගේ නමවත් නෑලු අඩුම ගානේ රෙජෙස්ටර් වෙලාවත්.
දැන් ඇදලා අයින් කරොත් ජාත්‍යන්තර නෑමක් නෙ රටක් හැටියට ඒ නිසා එහෙම අදින්නේ නැත්තන් හොදයි. එච්චර රවට්ටලත් විශ්වාසය පිළිබද ගැටලුවක් උන්ගේ ඡන්ද දායකයින්ට නැති නිසා මුං බොරු කාරයො කියල කලින් ඉදන්ම දන්න අයට ඕක දැන් අත ඇරලා දාල references එකක් විධියට තියාගන්න තමා තියෙන්නේ.මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි.![]()
එහෙම එකක් නෑ.
LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
නීතියෙන් නං තහනමක් නෑ තමා ඒ උනාට මූ ඔව්ව ප්‍රයිවට් දාල උක දෙන්නෙ මොනා හරි හංඟන්න නෙහ්. නැත්තන් කලින් කිසි අවුලක් නැති එකාට එක පාරටම ඔක්කොම හංඟන්න ආපු උවමනාව මොකද්ද.එහෙම එකක් නෑ.
LinkedIn අකවුන්ට් එක උගේ ප්‍රයිවට් එකක්. නීතියෙ කොහෙවත් නෑ linkedIn එකවුන්ට් එක පවත්වගෙන යන්න ඕන විදිය. ඌට කැමති නං තියාගන්න පුලුවන්, කැමති නං ඩිලීට් කරන්න පුලුවන්, කැමති නං ලිමිට් කරන්න පුලුවන්. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. ඌට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඕනම එකෙකුට.
අන්න ඒකයි මාත් කියන්නෙ නාමල් කැරියත් ඔය වගෙ හොර උපාදී ගනිද්දී මර ලතෝනි දුන්න උන් ඇයි මේක ගැන කතා නොකරන්නේ?ඒක හරි බං. ඒත් සදාචාරය කියලා එකක් තියෙනවානෙ. නාමලයගෙ හොර උපාධි ගගා ඉඳලා ඒ වගේම එකෙක් කථානායක උනාම මිනිස්සු කලකිරෙනවනෙ බන්. මේකෙ ඇත්ත තත්වය පහදන්න ඕනෙ. අකවුන්ට් එක හංගපු ගමන් බයියෝ කිය කිය යන්නෙ උපාධිය හොර එක ඔප්පු උනා කියලා.
මේක කවුරුත් පාර්ලිමේන්තුවේ ඇදලා නැද්ද? සජියාට අදින්න කිව්වා නම් හරි.![]()
නීතියෙන් නං තහනමක් නෑ තමා ඒ උනාට මූ ඔව්ව ප්‍රයිවට් දාල උක දෙන්නෙ මොනා හරි හංඟන්න නෙහ්. නැත්තන් කලින් කිසි අවුලක් නැති එකාට එක පාරටම ඔක්කොම හංඟන්න ආපු උවමනාව මොකද්ද.
අන්න ඒකයි මාත් කියන්නෙ නාමල් කැරියත් ඔය වගෙ හොර උපාදී ගනිද්දී මර ලතෝනි දුන්න උන් ඇයි මේක ගැන කතා නොකරන්නේ?
උපාධියක් නැති එකෙක් උපාධියක් තියෙනව කියල දාලා තිබුන නං වැරදියි. ඔය අසෝකයා එහෙම දාලා තිබුණද? මං දන්නෙ නෑ.
හරි විදියට උපාධිය ගත්තෙ නැතුව හොරෙන් ගත්ත නං ඒකත් වැරදියි. නාමලයට තියෙන්නෙ එහෙම චොදනාවක් නෙ.
මං කිව්වෙ linkedIn අකවුන්ට් එක හරි, වෙන social media අකවුන්ට් එකක් හරි ලිමිට් කරා, ඩිලීට් කරා කියල මුකුත් කියන්න බෑ කියලා. ඒක ගොං නෙ.
මේ ගොං ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඒ ගැනනෙ.
මොකද්ද වෙනස් කරලා තියෙන්නේ මෝඩ ජෙප්පොමං කිව්වෙ මෝඩ බයි හරකා මේ ගොං ත්‍රෙඩ් එක දාපු එක ගැන විතරයි. දැන් ඒක වෙනස් කරගෙන
අනිත් ටිකට උත්තරේ මේක![]()
අධ්‍යාපනය කියන්නෙ අත්තටුමොකද්ද වෙනස් කරලා තියෙන්නේ මෝඩ ජෙප්පො