අහක යන නයිට් ඩේටා වලින් වැඩක් කරමුද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කට්ටියගෙ ඉතුරු වෙන නයිට් ඩේටා දාලා සොෆ්ට්වෙයා ගේම්ස් එහෙන ගූගල් හරි මෙගා එකකට හරි දාල ශෙයා කරගමුද.

    මගේ නයිට් ඩේටා ඉවරයි බන් ඒකයි.😑😑😑
    .මන් වගේ අසරන කොල්ලො.කීයක් ඇද්ද නේද එලකිරි එකෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    කට්ටියගෙ ඉතුරු වෙන නයිට් ඩේටා දාලා සොෆ්ට්වෙයා ගේම්ස් එහෙන ගූගල් හරි මෙගා එකකට හරි දාල ශෙයා කරගමුද.

    මගේ නයිට් ඩේටා ඉවරයි බන් ඒකයි.😑😑😑
    .මන් වගේ අසරන කොල්ලො.කීයක් ඇද්ද නේද එලකිරි එකෙ

    ube data iwarai nam moke share karath ganne kohomada?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    කට්ටියගෙ ඉතුරු වෙන නයිට් ඩේටා දාලා සොෆ්ට්වෙයා ගේම්ස් එහෙන ගූගල් හරි මෙගා එකකට හරි දාල ශෙයා කරගමුද.

    මගේ නයිට් ඩේටා ඉවරයි බන් ඒකයි.😑😑😑
    .මන් වගේ අසරන කොල්ලො.කීයක් ඇද්ද නේද එලකිරි එකෙ
    ඔයාට බඩූ වැඩිවෙලා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කට්ටියගෙ ඉතුරු වෙන නයිට් ඩේටා දාලා සොෆ්ට්වෙයා ගේම්ස් එහෙන ගූගල් හරි මෙගා එකකට හරි දාල ශෙයා කරගමුද.

    මගේ නයිට් ඩේටා ඉවරයි බන් ඒකයි.😑😑😑
    .මන් වගේ අසරන කොල්ලො.කීයක් ඇද්ද නේද එලකිරි එකෙ
    ඩෙටා ඉවර නම් ආයේ මොකෙන්ද බන් ඩව්න්ලෝඩ් කරන්නෙ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩෙටා ඉවර නම් ආයේ මොකෙන්ද බන් ඩව්න්ලෝඩ් කරන්නෙ?

    394417.jpeg
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    කට්ටියගෙ ඉතුරු වෙන නයිට් ඩේටා දාලා සොෆ්ට්වෙයා ගේම්ස් එහෙන ගූගල් හරි මෙගා එකකට හරි දාල ශෙයා කරගමුද.

    මොකද්ද මේ කියන්නෙ ??
    මූ මේ කියන්නේ අපේ ඉතුරුවෙන nignighttime data g drive හරි මොකක් හරි එකකට upload කරන්න කියලා.

    මගේ 10GB විතර ඉතුරුයි, මම ඒ ඔක්කොම Mega එකට upload කරලා link එක දාන්නම්. ඕන කෙනෙක් ගන්න.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කට්ටියගෙ ඉතුරු වෙන නයිට් ඩේටා දාලා සොෆ්ට්වෙයා ගේම්ස් එහෙන ගූගල් හරි මෙගා එකකට හරි දාල ශෙයා කරගමුද.

    මොකද්ද මේ කියන්නෙ ??
    මූ අපේ ඩේටා ටික යූස් කරන්න විදිහක් හොයනවා