අහක යන නයිට් ඩේටා වලින් වැඩක් කරමුද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    යකෝ මගේ 240GB වඩා ඉතුරු වෙනවා හැම මාසෙම...මේවා සල්ලි කරගන්න විදිහක් තිබුණා නම් මාරු

    ඉතින් හුත්තො පැකේජ් එක වෙනස් කරපන්කො. සල්ලි ඉතුරුයිනේ :baffled:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මල්ලි හාවර්ඩ් වලින් කතා කලා. කුරුණෑගල හාවර්ඩ්.



    චාන්‍යා මාව ඩිසිප්ලින් කරනව දවස් කීපෙකට කලින් හීනෙන් දැක්කා. බයියාවියක් ගෙන් කුණු බැනුම් අහගන්න එක මගෙ අවිඥ්ඥාණික ෆෙටිෂ් එකක්ද කොහෙද.