අහක යන නයි රෙද්ද අස්සට වැටීම

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මෙහෙම සීන් එකක් හිතෙනව මට. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. කෙල්ලගෙන්වත් අම්මගෙන්වත් සත 5ක්වත් අරගෙනත් නෑ. මං ඌ ගැන පොඩ්ඩක් හොයල බැලුව මේ සිද්ධියෙන් පස්සෙ. ඌ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ පොඩි කඩයක් දාගෙන ඉන්න අවුරුදු 50ක විතර එකෙක්. ළමයි දෙන්නෙකුත් ඉන්නව. මූ මාව පෞද්ගලිකව අදුරන්නෙත් නෑ. මං ඌව දන්නෙත් නෑ. අත බලලා කියල තියෙන්නෙ මං ගැන විතරමයි. වෙන කිසිම දෙයක් ගැන කියල නෑ. අනාගතේ ගැන, ඉගෙනීම ගැන, රස්සාව ගැන ඒ කිසිම දෙයක් කියල නෑ. මූ නිකන් මාත් එක්ක තියෙන තරහකට වගේ මං ගැන විතරමයි කියල තියෙන්නෙ. සාධාරණ සැකයක් තියෙනව මට ඌ ගැන.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83

    gihin gahapan parayata handigawila yanna.. boru kiyanawata.. :yes::angry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මටත් ඔහොම එකෙක් සාත්තරයක් කිව්ව
    කැළණිය පන්සල ලගදි
    කෙල්ලයි මායි අනිවා බඳිනව කිව්ව මං රට යනව කිව්ව නෑදෑ වෙන එකෙක් මට විනයක්ද මොකක්ද කරල තියෙනව කිව්ව
    ඒකට විසදුමක් විදිහට මොකක්ද පිත්තල කෑල්ලක් දුන්න පර්ස් එකේ දාගන්න කියල
    රු 700ක් ගත්ත
    මං ඉතින් කෙල්ලගෙ කැමැත්තනෙ කියල සල්ලි දීල පට්ටං කෑල්ල පර්ස් එකේ දාගත්ත
    දැන් කෙල්ල ඇත්තෙත් නෑ අපි බැන්ඳෙත් නෑ රට ගියෙත් නෑ හෙන ගහල අකුලෝලම ගියා

    ඔන්න ඕකයි ඕවගේ තත්වෙ
    බොරු කියන්නේ ඕකුන්
    ඕවට අහුවෙලා ජීවිතේ විනාස කරගන්න එපා

    :no::no::no::no::no:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    514
    395
    63
    Colombo
    කතාව කෙටියෙන් කියන්නම්. මේකයි සිද්ධිය. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක අපේ ගෙදරිනුත් දන්නව. එයාලගෙ ගෙදරිනුත් දන්නව. ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිසිම ප්‍රෂ්නයක් නෑ. දැන් මේකයි කතාව. ලගදි දවසක කෙල්ලයි අම්මයි එක මනුස්සයෙකුගෙන් සාස්තරයක් අහල. අත බලලා කියන ජාතියේ එකක්. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. ඒ කියන්නෙ අම්මයි දුවයි සාස්තර බලන්න ගිය ගමනක් නෙමෙයි. ඌ ගම්මඩු වල නටන එකෙක්ලු. ඌට මොකද්ද වරමක්ද මොකද්ද එකක් තියෙනව කියල තමයි සාස්තරේ කියල තියෙන්නෙ. දැන් මූ කියපු සාස්තරේ තමයි පට්ට. මූ කියල තව අවුරුද්දක් යන්න කලින් මං කෙල්ලව අරන් පනිනවලු. එහෙම කෙල්ලව අරන් ගිහින් වෙන කොහෙ හරි ගිහින් ජීවත් වෙනවලු. ටික කාලයක් යද්දි කෙල්ලගෙයි මගෙයි අතරෙ ප්‍රෂ්න ඇති වෙලා මං කෙල්ලව අතාරිනවලු. ඊට පස්සෙ කෙල්ල ගෙදර එනවලු. පැනල ගිය නිසා තාත්තයි අයියයි එකතු වෙලා කෙල්ලව ගෙදරින් පන්නනවලු. මේ ටික ඔක්කොම කෙල්ලගෙ මූණටම කියල තියෙන්නෙ අම්මත් හිටපු තැන. දැන් අම්ම කෙල්ලට කියනවලු මේක නවත්තන්න කියල. මට තේරෙන්නෙ නැත්තෙ මේකට හිනා වෙන්නද අඩන්නද කියල.

    ඔය සාස්තර කියපු එකාට උඹේ කෙල්ල ගැන මුකුත් හෙම අදහසක් තියනවා ඇති ෂුවර් එකටම :lol:
     
    ඕවා එච්චර ඔළුවට දාගන්න එපා .මට ඕවා කියලා මගේ කෙල්ල මගෙන් ඈත් කරා .අදටත් මම තනියම වීරෝ පට්ටං ගහගෙන ඉන්නවා .ආපහු නම් ඒවගේ කෙල්ලෙක් මේ ආත්මේ හම්බවෙන්නේ නෑ .දැන් බැන්දනම් නොම්මර 1 ට ඉන්නවා .
    කේන්දර අවුල් කියද්දීත් ඒකි බදිමු කිව්වා .මට ගෙදරිනුත් එපා කිව්ව නිසා මමත් ගොනා වෙලා වැඩේ අත හැරලා දැම්මා .ඒකිට දැන් හොඳටම හොඳයි .
    මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින් .යට ලීයෙන් ........
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    he he he ..... ape ammata kiyala thibuna mama wife wa ( ea kale GF) kasada bandoth mama marenawa kiyala.... :P:P

    eka kiyala dan 15 years wenawa .... mama hithanne marenna thawa tikak kal thiyanawada koheda:lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හරිනේ බන් ඌ කියපු කතාව දැන්ම වලිය පටන් අරගෙන නේ තියෙන්නේ දැන් ඕක දික්ගැස්සිලා තව ටික දවසකින් කෙල්ල උස්සයි ..... :dull::dull::dull:
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    machan meka sirama seen ekak,man danna sasthara karayek innawa,uge
    duwa pattama kellak,niliyak wage.duwa ol iwara una gaman rasthiyadu gahana ekek ekka giya,masa kihipayakata passe babek hambenna iddi tharaha wela gedara awa,den diwos wenna try karanawa,

    mu hamotama sasthara gurukam karanawa thamange duwage iranama hoya ganna be.

    begal wiswasa karanna epa ban sathutin inna plain ekakata weda karapan
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    machan meka sirama seen ekak,man danna sasthara karayek innawa,uge
    duwa pattama kellak,niliyak wage.duwa ol iwara una gaman rasthiyadu gahana ekek ekka giya,masa kihipayakata passe babek hambenna iddi tharaha wela gedara awa,den diwos wenna try karanawa,

    mu hamotama sasthara gurukam karanawa thamange duwage iranama hoya ganna be.

    begal wiswasa karanna epa ban sathutin inna plain ekakata weda karapan

    Ela bn. :rolleyes: Mata aththatma prashnayk na u mona baile kivvath. Mata thiyena prashne kellage amma eva wishvasa karana 1 bn. :nerd: