අහක යන නයි රෙද්ද අස්සට වැටීම

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    අහක යන නයි රෙද්ද අස්සට වැටීම

    කතාව කෙටියෙන් කියන්නම්. මේකයි සිද්ධිය. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක අපේ ගෙදරිනුත් දන්නව. එයාලගෙ ගෙදරිනුත් දන්නව. ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිසිම ප්‍රෂ්නයක් නෑ. දැන් මේකයි කතාව. ලගදි දවසක කෙල්ලයි අම්මයි එක මනුස්සයෙකුගෙන් සාස්තරයක් අහල. අත බලලා කියන ජාතියේ එකක්. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. ඒ කියන්නෙ අම්මයි දුවයි සාස්තර බලන්න ගිය ගමනක් නෙමෙයි. ඌ ගම්මඩු වල නටන එකෙක්ලු. ඌට මොකද්ද වරමක්ද මොකද්ද එකක් තියෙනව කියල තමයි සාස්තරේ කියල තියෙන්නෙ. දැන් මූ කියපු සාස්තරේ තමයි පට්ට. මූ කියල තව අවුරුද්දක් යන්න කලින් මං කෙල්ලව අරන් පනිනවලු. එහෙම කෙල්ලව අරන් ගිහින් වෙන කොහෙ හරි ගිහින් ජීවත් වෙනවලු. ටික කාලයක් යද්දි කෙල්ලගෙයි මගෙයි අතරෙ ප්‍රෂ්න ඇති වෙලා මං කෙල්ලව අතාරිනවලු. ඊට පස්සෙ කෙල්ල ගෙදර එනවලු. පැනල ගිය නිසා තාත්තයි අයියයි එකතු වෙලා කෙල්ලව ගෙදරින් පන්නනවලු. මේ ටික ඔක්කොම කෙල්ලගෙ මූණටම කියල තියෙන්නෙ අම්මත් හිටපු තැන. දැන් අම්ම කෙල්ලට කියනවලු මේක නවත්තන්න කියල. මට තේරෙන්නෙ නැත්තෙ මේකට හිනා වෙන්නද අඩන්නද කියල.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් ඔහොම එකෙක් සාත්තරයක් කිව්ව
    කැළණිය පන්සල ලගදි
    කෙල්ලයි මායි අනිවා බඳිනව කිව්ව මං රට යනව කිව්ව නෑදෑ වෙන එකෙක් මට විනයක්ද මොකක්ද කරල තියෙනව කිව්ව
    ඒකට විසදුමක් විදිහට මොකක්ද පිත්තල කෑල්ලක් දුන්න පර්ස් එකේ දාගන්න කියල
    රු 700ක් ගත්ත
    මං ඉතින් කෙල්ලගෙ කැමැත්තනෙ කියල සල්ලි දීල පට්ටං කෑල්ල පර්ස් එකේ දාගත්ත
    දැන් කෙල්ල ඇත්තෙත් නෑ අපි බැන්ඳෙත් නෑ රට ගියෙත් නෑ හෙන ගහල අකුලෝලම ගියා

    ඔන්න ඕකයි ඕවගේ තත්වෙ
    බොරු කියන්නේ ඕකුන්
    ඕවට අහුවෙලා ජීවිතේ විනාස කරගන්න එපා
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Mn oya reddaval wishvasa karanne na bn. Eth kellage amma wishvasa karanavada kiyala mn danne na. Ahaka yana magulkne mage oluvata path une.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටත් ඔහොම එකෙක් සාත්තරයක් කිව්ව
    කැළණිය පන්සල ලගදි
    කෙල්ලයි මායි අනිවා බඳිනව කිව්ව මං රට යනව කිව්ව නෑදෑ වෙන එකෙක් මට විනයක්ද මොකක්ද කරල තියෙනව කිව්ව
    ඒකට විසදුමක් විදිහට මොකක්ද පිත්තල කෑල්ලක් දුන්න පර්ස් එකේ දාගන්න කියල
    රු 700ක් ගත්ත
    මං ඉතින් කෙල්ලගෙ කැමැත්තනෙ කියල සල්ලි දීල පට්ටං කෑල්ල පර්ස් එකේ දාගත්ත
    දැන් කෙල්ල ඇත්තෙත් නෑ අපි බැන්ඳෙත් නෑ රට ගියෙත් නෑ හෙන ගහල අකුලෝලම ගියා

    ඔන්න ඕකයි ඕවගේ තත්වෙ
    බොරු කියන්නේ ඕකුන්
    ඕවට අහුවෙලා ජීවිතේ විනාස කරගන්න එපා
    :oo:
     
    මම වරං ගත්තු උන්ගෙන් සාත්තරේට බඩු තියෙන තැන් කියන්නයි කියල, උන් තියෙන තැන් කිව්වම ඒවා බොරුය කියල ඔප්පු කරල ආයේ පඩුරු අරන් තියෙනවා. ආයේ මාව මුනිච්චි වුණ ගමන් උන්ට ඉබේ දත්මිටි කැවෙනවා. :lol: :lol:

    වරං වලට එන්නෙ පෙරේතයෝ, යකෙක් තියා භූතයෙක් වත් එන්නෙ නෑ ඇඟවල් වලට.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සාස්තර,කේන්දර බම්ප්..ඔිවා පස්සේ දුවන එවුන්..:nerd::no::frown::dull::growl::angry::angry:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පිස්සුද මල්ලි. ඔහොම අනාගතේ පේනවනම් මුන්ම උට උගේම අත බලා ගන්න කියපන්. හරියට කරන එකෙක් ඉන්නවනම් ලොවෙත් ඔකොම නොන්ඩි වේවි සාත්තර කියා කියා ඉන්නේ නැහැ.

    තමන් හිසට තාම අතමය සෙවනැල්ල. හැමදිස්සෙම මේක හිතේ තියා ගනින්, බය නැතුව ඉස්සරහට යන්න. ජය වේවා!!!
     
    • Like
    Reactions: User404