අහන් ඉන්න අහගෙන ඉන්න-මොහොතක් සිතන්න!

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අහන් ඉන්න අහගෙන ඉන්න-මොහොතක් සිතන්න!

    අහන් ඉන්න අහගෙන ඉන්න මේක අපි කාලයකට කලින් අහපු සින්දුවක්.
    ඇත්තටම මේක අපේ හිතට හොදට දැනෙන්න කියපු සින්දුවක්​
    මේකේ වීඩියෝ එක දැන් ඇවිත් තියෙනවා ඒක බලපුවාම මට ඇති උනු හැගීම මෙහෙමයි කියල කියන්න බැහැ.
    අපි හැමෝටම හිතන්න යමක් ඉතිරි කරපු වීඩියෝ එකක්,අපේ සමාජය මේ ශාරීරික දුබලතා ඇති අයව කොච්චර නම් කොන් කරලා ඇතිද?එත් එයාල අතර මේ වගේ දක්ෂතා තියෙන අය කොච්චර නම් ඉන්නවා ඇතිද?
    අපිට බැරිද මේ අයව අපේ සමාජයේම කොටසක් කරගෙන මේ ගමන යන්න.


    මේ තියෙන්නේ වීඩියෝ එක.ඔයාලගේ අදහස මෙතන දාලා යන්න අමතක කරන්න එපා!!​
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක් මේක.සරලව ගලාගෙන ගියාට ලොකු අර්තයක් ගැබ් වෙලා තියෙනවා
    මේ වගේ අයගේ හැකියාවන්ට හැකි තරම් උදව් කිරිම අපේ යුතුකමක්
     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඇහැට කදුළක් ඉනුවා මචන්. හරිම හැගීම්බර සින්දුවක්.
    :sorry::(:sorry::(
    මේ සින්දුව කියන්නෙත් ඇස් පේන්නේ නැති girl කෙනෙක්. එයාමද දන්නේ නැහැ නේද මේ visual එකෙත් ඉන්නේ.

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මමත් ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක් මේක.සරලව ගලාගෙන ගියාට ලොකු අර්තයක් ගැබ් වෙලා තියෙනවා
    :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇහැට කදුළක් ඉනුවා මචන්. හරිම හැගීම්බර සින්දුවක්.
    :sorry::(:sorry::(
    මේ සින්දුව කියන්නෙත් ඇස් පේන්නේ නැති girl කෙනෙක්. එයාමද දන්නේ නැහැ නේද මේ visual එකෙත් ඉන්නේ.



    ඉන්නේ එයා තමයි.. :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මටනං හරි දුකයි මේ වගේ අයව දකිනකොට........
    ඒත් එහෙම කියලා ඒ අයගේ හැකියාවන් බාල්දු කරන්න අපිට අයිතියක් නැහැ...........
    ඒ අයටත් අපි වගේම ජීවත් වෙන්න වටපිටාවක් හදලා දෙන එක අපේ යතුකම...........
    මට පුළුවං දවසකට මම මේවගේ අය වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා..........
    සිරාවටම...........
    මේ සිංදුවටත් මම පුදුම තරං ආදරේ කරවා...............
    මෑත කාලයේදී මගේ හිතට පුදුම විදිහට දැනුනු සිස්දුවක්................