අහන අහන කෙනා මහින්දට‍

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .

    උන්ට පිස්සු බන් .. උබ රට යන්නේ කොහෙද කියලා හිතලා ජන්දේ දාන්න,
    ඔය එක එක පිස්සු බයියලා කියන මගුල් ගැන හිතන්න එපා මේපාර මහින්දට එන්න ටිකක් අමාරුයි... මහින්ද හදිසි ජන්දයක් අරගෙන ඇවිත් නාලා තියෙන්නේ ..
    :)
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උන්ට පිස්සු බන් .. උබ රට යන්නේ කොහෙද කියලා හිතලා ජන්දේ දාන්න,
    ඔය එක එක පිස්සු බයියලා කියන මගුල් ගැන හිතන්න එපා මේපාර මහින්දට එන්න ටිකක් අමාරුයි... මහින්ද හදිසි ජන්දයක් අරගෙන ඇවිත් නාලා තියෙන්නේ ..
    :)

    ne mchn,, aththa kiwwoth.,, MY3 tai tikak newei hondatama amaru,, Eka therenne ne.. chande dawasata balannako,,
     
    rankolla

    Member
    Apr 19, 2012
    24
    2
    3
    අනේ මම නම් අහන අහන කෙනා My3 මම දන්න අය නම් 100 ට වැඩිය ඉන්නව ගිය පාර MRර්‍ දීලා මෙ පාර My3 ...................
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .

    ube gama koheda mcn
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කියන දේ ටිකක් පිළිගන්න තිබ්බ උඹේ එළකිරි ID එක අවුරුද්දක් දෙකක්වත් පරණ එකක් උනානම්.

    අපිත් ගමේ හොඳ ශ්‍රී ලංකා කාරයෝ තමයි බන්. ගමේ උඹව වගේ මහින්දගේ බත් ගොට්ටෝ ඇහුවාම අපේ ගෙවල්වල උදවිය කියන්නෙත් රට බේරාගත්තු මහා රජතුමාට තමයි චන්දෙ දෙන්නේ කියල. එත් කතිරේ වදින්නේ හංසයාට බව හිත ඇතුලේ ස්ථිරයි... උඹල වගේ බත් බැලයින්ට අවංකව අදහස් ප්‍රකාශ කරන්න තරම් අපේ රටේ මිනිස්සු තවදුරටත් මෝඩ නැහැ පුටේ .........
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඕක ඇහුවෙ අංගොඩ ඉන්න වැඩිහිටියන්ගෙන්ද
    එහෙම නම් අවුලක් නැ
    fit තමයි

    අපේ ගමෙන් ඇහුවනම්
    අපේ කැම්පස් කොල්ලන්ගෙන් ඇහුවනම්
    අපේ ගෙදරින් ඇහුවනම්
    අපේ නැදැයන්ගෙන් ඇහුවනම්

    ඔයිට වඩා වෙනස් උත්තරයක් තමා ලැබෙන්නේ
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .

    brian_tongue.jpg