ඕක ඇහුවෙ අංගොඩ ඉන්න වැඩිහිටියන්ගෙන්ද
එහෙම නම් අවුලක් නැ
fit තමයි
අපේ ගමෙන් ඇහුවනම්
අපේ කැම්පස් කොල්ලන්ගෙන් ඇහුවනම්
අපේ ගෙදරින් ඇහුවනම්
අපේ නැදැයන්ගෙන් ඇහුවනම්
ඔයිට වඩා වෙනස් උත්තරයක් තමා ලැබෙන්නේ



ඕක ඇහුවෙ අංගොඩ ඉන්න වැඩිහිටියන්ගෙන්ද
එහෙම නම් අවුලක් නැ
fit තමයි
අපේ ගමෙන් ඇහුවනම්
අපේ කැම්පස් කොල්ලන්ගෙන් ඇහුවනම්
අපේ ගෙදරින් ඇහුවනම්
අපේ නැදැයන්ගෙන් ඇහුවනම්
ඔයිට වඩා වෙනස් උත්තරයක් තමා ලැබෙන්නේ



uba namal da???ටිවි රේඩියෝ වල මෛත්රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලෝකයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .
උඹ කියන දේ ටිකක් පිළිගන්න තිබ්බ උඹේ එළකිරි ID එක අවුරුද්දක් දෙකක්වත් පරණ එකක් උනානම්.
අපිත් ගමේ හොඳ ශ්රී ලංකා කාරයෝ තමයි බන්. ගමේ උඹව වගේ මහින්දගේ බත් ගොට්ටෝ ඇහුවාම අපේ ගෙවල්වල උදවිය කියන්නෙත් රට බේරාගත්තු මහා රජතුමාට තමයි චන්දෙ දෙන්නේ කියල. එත් කතිරේ වදින්නේ හංසයාට බව හිත ඇතුලේ ස්ථිරයි... උඹල වගේ බත් බැලයින්ට අවංකව අදහස් ප්රකාශ කරන්න තරම් අපේ රටේ මිනිස්සු තවදුරටත් මෝඩ නැහැ පුටේ .........




පිස්සු නෙ කොල්ලො මම අහන අහන් කෙනා මෛත්රීට මම විතරක් ජන්ද 100කට වැඩිය හරවලා තියෙනවා
ඒදා මහින්දට වැඩ කරපු කොල්ලො අද මහින්දව පරාජය කරන්න කටයුතු කරනවා






පිස්සුද බං.. මම අහපු අහපු එකා මෛත්රීට.. එළකිරියෙත් ඡන්දෙ දෙන්නෙ මොකාටද බං කියලා අහපු ගමන් මෛත්රීට යකෝ කියල කියන්නෙ.. ගමේ මිනිස්සු උඹ හිතන්නෙ මරාට දෙයි කියලද..? පහුවදා ගාල්ලෙ තිබිච්ච රැස්වීමට මහ වැස්සෙ මිනිස්සුන්ව අරන් ආවෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියන්න ඇති.. ඉතිං ඒ මිනිස්සු එනවා.. ඕකා මහ කාලකන්නි බල්ලෙක්.. නිදහසේ මැරෙන්නවත් ලැබෙන්නෑ ඔය වගේ බල්ලොන්ට..


