අහන අහන කෙනා මහින්දට‍

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ඕක ඇහුවෙ අංගොඩ ඉන්න වැඩිහිටියන්ගෙන්ද
එහෙම නම් අවුලක් නැ
fit තමයි

අපේ ගමෙන් ඇහුවනම්
අපේ කැම්පස් කොල්ලන්ගෙන් ඇහුවනම්
අපේ ගෙදරින් ඇහුවනම්
අපේ නැදැයන්ගෙන් ඇහුවනම්

ඔයිට වඩා වෙනස් උත්තරයක් තමා ලැබෙන්නේ

:D:D:D
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ගෙදර යවල විතරක් වැඩක් තියෙනවද බන්.ඊට පස්සේ එන එකාට කොන්ද පන තියෙනවද ,පොනිලුය් අර වපර ගැනිය් කොරය් බලන් හිටපල්ලා.ඕකුන් ඉන්න කාලේ යුද්දේ නවත්තන්න පුළුවන් උනත් ඕකුන්ට උවමනාවක් තිබ්බේ නැහැ.ඒ කාලේ උඹලට මතක නැති උනාට මේ රටේ මිනිස්සුන්ට හොඳට මටකය්.මහිනදය් ගෝලයෝ රොත්තය් කරන වැඩ හරි කියනවා නෙමෙය්,නමුත් ආණ්ඩුව පෙරලලා ඊට පස්සේ එන්න හදන පොන්න රැලට වඩා ඉන්න එකා හොඳය් බන්.
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10885590_366967410142933_4720904326799695853_n.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10420176_838943812817801_7284758014381590144_n.jpg

    10675555_10205463135962054_8185907745506848794_n.jpg

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිස්සු නෙ කොල්ලො මම අහන අහන් කෙනා මෛත්‍රීට මම විතරක් ජන්ද 100කට වැඩිය හරවලා තියෙනවා

    ඒදා මහින්දට වැඩ කරපු කොල්ලො අද මහින්දව පරාජය කරන්න කටයුතු කරනවා
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .
    uba namal da???
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    උඹ හදිසියේ නිදාගෙන ඉඳලා ඇහැරිලාද thread eka දැම්මේ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උඹ කියන දේ ටිකක් පිළිගන්න තිබ්බ උඹේ එළකිරි ID එක අවුරුද්දක් දෙකක්වත් පරණ එකක් උනානම්.

    අපිත් ගමේ හොඳ ශ්‍රී ලංකා කාරයෝ තමයි බන්. ගමේ උඹව වගේ මහින්දගේ බත් ගොට්ටෝ ඇහුවාම අපේ ගෙවල්වල උදවිය කියන්නෙත් රට බේරාගත්තු මහා රජතුමාට තමයි චන්දෙ දෙන්නේ කියල. එත් කතිරේ වදින්නේ හංසයාට බව හිත ඇතුලේ ස්ථිරයි... උඹල වගේ බත් බැලයින්ට අවංකව අදහස් ප්‍රකාශ කරන්න තරම් අපේ රටේ මිනිස්සු තවදුරටත් මෝඩ නැහැ පුටේ .........
    :lol::lol::lol::lol:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    පිස්සු නෙ කොල්ලො මම අහන අහන් කෙනා මෛත්‍රීට මම විතරක් ජන්ද 100කට වැඩිය හරවලා තියෙනවා

    ඒදා මහින්දට වැඩ කරපු කොල්ලො අද මහින්දව පරාජය කරන්න කටයුතු කරනවා

    :D:D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. මම අහපු අහපු එකා මෛත්‍රීට.. එළකිරියෙත් ඡන්දෙ දෙන්නෙ මොකාටද බං කියලා අහපු ගමන් මෛත්‍රීට යකෝ කියල කියන්නෙ.. ගමේ මිනිස්සු උඹ හිතන්නෙ මරාට දෙයි කියලද..? පහුවදා ගාල්ලෙ තිබිච්ච රැස්වීමට මහ වැස්සෙ මිනිස්සුන්ව අරන් ආවෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියන්න ඇති.. ඉතිං ඒ මිනිස්සු එනවා.. ඕකා මහ කාලකන්නි බල්ලෙක්.. නිදහසේ මැරෙන්නවත් ලැබෙන්නෑ ඔය වගේ බල්ලොන්ට..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිස්සුද බං.. මම අහපු අහපු එකා මෛත්‍රීට.. එළකිරියෙත් ඡන්දෙ දෙන්නෙ මොකාටද බං කියලා අහපු ගමන් මෛත්‍රීට යකෝ කියල කියන්නෙ.. ගමේ මිනිස්සු උඹ හිතන්නෙ මරාට දෙයි කියලද..? පහුවදා ගාල්ලෙ තිබිච්ච රැස්වීමට මහ වැස්සෙ මිනිස්සුන්ව අරන් ආවෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියන්න ඇති.. ඉතිං ඒ මිනිස්සු එනවා.. ඕකා මහ කාලකන්නි බල්ලෙක්.. නිදහසේ මැරෙන්නවත් ලැබෙන්නෑ ඔය වගේ බල්ලොන්ට..:yes:

    :yes::yes::yes:

    ඔන්න මාරාට කඩේ යන උන්ට දැනගන්න තිත්ත ඇත්ත ... :cool: