එහෙනම් මම... "මෙහෙට එන්න series 3" නිෂ්පාදනය කරල ඔය ප්රශ්නෙ එතනට දාලා ඔයාට අඬගහන්නද? ඔය රොටි ටික බෝල කරන්න ඔයාට නම් සෑහෙන්න ලොකු පිටි ගුලියක් අනන්න වෙයි...!!
*singlish හෑලි වැඩිය කියවන්නෙ නෑ.. හිසරදේ හැදෙනව.. සිංහලෙන් ලියපියකො.. මහලොකු සිංහලයා..
අහ්හ් ගෙරි හම්බස්






