අහබු සිදුවීමක්ද ? නැත්තම් ? .

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
අහබු සිදුවීමක්ද ? නැත්තම් ? .

කොකාකෝල නමේ මොකක් හරි සින් එකක් තියනවා කියල මම කලින් අහල තිබ්බ එත් මොකක්ද කියල හරියට දැනගෙන හිටියේ නැහැ , සමහරවිට උබලත් මේක දන්නේ නැතුව ඇති කියල හිතලයි මේක පොස්ට් කරන්ඩ හිතුවේ ,
මේක අහබු සිදුවීමක්ද නැත්තම් කොම්පැනිය හිතල කරපු දෙයක්ද කියල මමනම් දන්නේ නැහැ ,


attachment.php



මේ ලෝගෝ එකේ සීන් එකට අමතරව මෙහෙම කතාවකුත් තියනවා .සත්‍ය තාව දන්නේ නැහැ
, ලෝකේ පුරා කොකාකෝල නිෂ්පාදනය අලෙවි උනාට,ඇල්කොහොල් අඩංගු නිසා අරාබිකරයේ කොකාකෝල අලෙවි උනේ නැහැ , (දැන්නම් කොලා වර්ග අලෙවි වෙනවා එත් පෙප්සි තමයි වැඩිපුර ), කාලයත් එක්ක ඇල්කොහොල් සහිත නිසා ප්‍රතික්ෂේප කල මිනිසුන් සහ අරාබි කරය මුලික කරගෙන ඇල්කොහොල් රහිත සමාගමේ දෙවැනි නිෂ්පාදනය එලි දකිනවා එකේ නම තමයි ෆැන්ට , දොඩම් නිෂ්පාදනයකට අදාල නමක් නොඋනත් ෆැන්ට නමේ මුල අකුරු සමග හරිම අහම්බෙන් මෙන්න මේක හරියටම ගැලපෙනවා .....


fanta.jpg


F A N T A

Fu**ing Arabians Never Take Alcohol

හරිම අහබු සිදුවීමක් නේද ?:D:D:D:D:D
(සැ: යු : ආගමට පහර ගැසීමට නෙවෙයි නුල දැම්මේ , ඔබ ඒ අගමේනම් ඔබටත් බලන්ඩයි )
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක නම් කොහොමද දන්නෙ නෑ සහෝ ඒත් ලංකාවෙ ඔය වගේ නමක් තියන්ව.. ඒ තමා කික් කෝල

    කිල් ඉන්ටර්නෑශිනල් කෝල කියන එකලු කික් කියල හදුන්වන්නෙ ඒහ් මට හිතාගන්න බෑරි කෝල කොහොමද කේ වලින් පටන්ගන්නෙ කියල