කලාකරුවා කවදාවත් වයසට යන්නේ නෑ කියන කියමන ඇත්තයි කියලා දැන්නම් හිතෙනවා....
ඉතාම ලස්සනයි අයියේ...
shuh...
uparimai Ayyandi....
wichitrawath..................![]()
ඉපල් වූ වසන්තෙට දළු ලන්නට යදින නුඹ හද තනුව...
විශිෂ්ට නිර්මාණයක් රොන් අයියේ... PS work එකත් ගොඩක් ලස්සනයි අයියේ....නිර්මාණයේ අරුතට තවත් එළියක්.....
සුභ පැතුම් අයියට තව තවත් නිර්මාණ කරන්නට....!!!
කලාකරුවා කවදාවත් වයසට යන්නේ නෑ කියන කියමන ඇත්තයි කියලා දැන්නම් හිතෙනවා....
ඉතාම ලස්සනයි අයියේ...