අහම්බෙන් දකින ලස්සන ගැහැණු ළමයෙකුට කතා කර
බොහෝ වෙලාවට ඔබ ලස්සන හීන ලෝකයක ජීවත් වෙනවා ඇති. අපි කතා කල යුත්තන් හිතෙන මවාගෙන, අපි කලයුතු හැමදේම අපි කළා වගේ හැඟීමකින් ඔබ ඉන්නවා ඇති. නමුත් ඒ ලෝකය බිඳවැටුණු මොහතක, ඔබට ඔබේ ආත්ම අභිමානය නංවාගෙන කතා කල යුතු පුද්ගලයන්ට කතා කිරීමේ ක්‍රම ඔබට අවශ්‍යය වනු ඇත. ඔබ අඳුරන්නේ නැති පළමුවරට දුටු පුද්ගලයෙකුට පළමුවරට කතා කිරීමේදී ඔබට චකිතයක් අපහසුබවක් දැනෙනු ඇත.
නමුත් ඔබ එම පියවර තැබූ විට ඔබට ඒ පිලිබඳ වඩා විශ්වාසයක් දැනෙනු ඇත. පහතින් දැක්වෙන්නේ ඔබ පළමුවරට දුටු ආගන්තුකයෙකු සමග කතාබහ ආරම්භ කරන ආකාර 07 කි.
ඔබට ආගන්තුක ඇයගෙන් වෙලාව අහන්න, වෙලාව ඇසීමෙන් පසු කාලගුණය සම්බන්ධව පොඩි අදහසක් පලකරන්න. එය හරිගියහොත් ඔබට ඇයගේ නම අසන්න හැකිවන අතර එසේ නොවුනහොත් ඔබට වෙලාව පමණක් දැනගෙන හැරී ඒමට සිදුවේ.
ඔබ සමීක්ෂණයක් පවත්වන බව ආගන්තුක ඇයට පවසන්න. ඇයගෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් ඇසීම සඳහා වෙලාව වෙන්කරගන්න. එම වේලාව තුල හැකි තරම් ඇයට සමීප වෙන්න උත්සාහ කරන්න.
එයට මුහුණ දෙන්න. වාඩිවී සිටි පමණින් අපට අපගේ සිහින ලෝක වල ඇති සිහින යතාර්තයන් බවට පත්කරගත නොහැක.අලුතින් පුද්ගලයන් හමුවන්න. ඔවුන් සමග කතාබස් අරඹන්න.වසර කිහිපයකින් ඔබ සතුව රසවත් කතාන්දර ගොන්නක් ඉතුරුවනු ඇත.
Neth FM හි පලවූ ලිපියක් ඇසුරිනි....................

- සාමන්‍යය පොඩි කතා බහක් ආරම්භ කරන්න
ඔබට ආගන්තුක ඇයගෙන් වෙලාව අහන්න, වෙලාව ඇසීමෙන් පසු කාලගුණය සම්බන්ධව පොඩි අදහසක් පලකරන්න. එය හරිගියහොත් ඔබට ඇයගේ නම අසන්න හැකිවන අතර එසේ නොවුනහොත් ඔබට වෙලාව පමණක් දැනගෙන හැරී ඒමට සිදුවේ.
- සමීක්ෂණ දත්ත එකතුකරන්නෙකු වන්න
ඔබ සමීක්ෂණයක් පවත්වන බව ආගන්තුක ඇයට පවසන්න. ඇයගෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් ඇසීම සඳහා වෙලාව වෙන්කරගන්න. එම වේලාව තුල හැකි තරම් ඇයට සමීප වෙන්න උත්සාහ කරන්න.
- ශෝකාන්තයක් මවා පාන්න
- අගයන්න ඇයව
- බොරු සංවාද ඇතිකරගන්න
- හොරෙන් ඇහුම්කන් දීම
- ඇයගේ ඇස් දිහා බලන්න

Last edited: