මේක නම් ඉක්මනටම ලියපු එකක්...මගෙ ලග පොතක් තියෙනවා..මගෙ ජිවිතෙම වගෙ තමා එක..මට හිතෙන එවා,දකින එවා එතකොට සිංදු..නලුවන්ගෙ ෆොටොස් අනන් මනන් ගොඩක් තියෙනවා එකෙ..එක පරනයි...එකෙ තමා ඉස්සල්ලාම ලියන්නෙ...සමහර එවා විතරයි කපන්නෙ කොටන්නෙ..මේක නම් පද මාරු කරන්න විතරයි කැපුවෙ...
එකට කමක් නැ..පොස්ට් කලාට පස්සෙ ඔයාලට ඔනි දෙයක් කරන්න අවසර තියෙනවා.එකම ඉල්ලිමයි තියෙන්නෙ ගත්තෙ එලකිරි එකෙන් කියලා දාන්න කොහෙ දැම්මත්..ඔයාලගෙ නමින් දැම්මත් එලකිරියට ලියපු එකක් කියලා දාන්න...
නිසදැස පට්ට ලස්සනයි සාරා හිතට වැදුනා අනිත් ඔක්කොටම වඩා...![]()
![]()
ape sara dan kawi liyannatah patan aragena,ela ela niyamayi

තැන්ක් යු...........lassanai
nice machan

පේන විදිහට හොදවයින් එකක් කාලා වගේ ඉන්නෙ.කෙල්ලො ඔහොම තමයි බං පට්ට චපලයි.

Kalekata passe aluth kavikariyak avith wage. Issara Tear saha Dewrangi akka godak kavi demma. mata mathaka a denna vitharayi..
![]()

මේක නම් ඉක්මනටම ලියපු එකක්...මගෙ ලග පොතක් තියෙනවා..මගෙ ජිවිතෙම වගෙ තමා එක..මට හිතෙන එවා,දකින එවා එතකොට සිංදු..නලුවන්ගෙ ෆොටොස් අනන් මනන් ගොඩක් තියෙනවා එකෙ..එක පරනයි...එකෙ තමා ඉස්සල්ලාම ලියන්නෙ...සමහර එවා විතරයි කපන්නෙ කොටන්නෙ..මේක නම් පද මාරු කරන්න විතරයි කැපුවෙ...
එකට කමක් නැ..පොස්ට් කලාට පස්සෙ ඔයාලට ඔනි දෙයක් කරන්න අවසර තියෙනවා.එකම ඉල්ලිමයි තියෙන්නෙ ගත්තෙ එලකිරි එකෙන් කියලා දාන්න කොහෙ දැම්මත්..ඔයාලගෙ නමින් දැම්මත් එලකිරියට ලියපු එකක් කියලා දාන්න...
එක නම් මංදා..කිවුව විදිහට එ ගැනු ලමයා එයාට මුකුත් නොකියාම නිහඩ වෙලා..