අහඹු මුවැත්තිය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තැන්කියු.....any comment for poem? :D

    හ්ම්ම්ම්ම්ම්...

    "නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්"

    " අහඹු මුවැත්තිය" සහ මේ වචන පේලිය කියෙව්වාම අවුරුදු 4ක් ආපස්සට ගිය නිසා කියන්න දෙයක් නැති උනා වගේ සීන් එකක් උනා.:sorry:

    ඒ වචන පේළිය ඒ විදිහටම වගේ සෑහෙන කාලෙකට කලින් මමත් කෙනෙක් වෙනුවෙන් ලිව්වා..
    ඒත් ඒ හැමදේම..............................:(

    Sorry for no comment:sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    හ්ම්ම්ම්ම්ම්...

    "නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්"

    " අහඹු මුවැත්තිය" සහ මේ වචන පේලිය කියෙව්වාම අවුරුදු 4ක් ආපස්සට ගිය නිසා කියන්න දෙයක් නැති උනා වගේ සීන් එකක් උනා.:sorry:

    ඒ වචන පේළිය ඒ විදිහටම වගේ සෑහෙන කාලෙකට කලින් මමත් කෙනෙක් වෙනුවෙන් ලිව්වා..
    ඒත් ඒ හැමදේම..............................:(

    Sorry for no comment:sorry:

    :sorry::sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්
    දැනුනෙ තරු රටාවෙන් පිරුනු රෑ අහස මෙන්
    ..

    එක විටම නුඹ නිහඩ වු කල
    .....
    දරා සිටියෙමි අහස මෙන්[ [/QUOTE]
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    You must spread some Reputation around before giving it to Sara531 again.

    parana katawak matak una.eth dan ewa godak dura dewal.
     
    • Like
    Reactions: Sara531

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අහඹු මොහොතක දුටුව මුවැතිය
    දුටුව මොහොතක නැවත වර මම
    නැවත ආපසු නොහැරන ලෙස
    දැනුනි මා හට හද නැවතුන වග

    නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්
    දැනුනෙ තරු රටාවෙන් පිරුනු රෑ අහස මෙන්
    නුඹ මගෙ ජිවිතේ හරි අඩක බව
    සිතුනෙ නැහැ කිසි කලෙක නම්...

    එක විටම නුඹ නිහඩ වු කල
    දරා සිටියෙමි අහස මෙන්
    එහෙව් මාසිත හැර ගියත් නුඹ හට
    පතමි මා වාසනාවන්...........

    සරා... ගී....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අහඹු මොහොතක දුටුව මුවැතිය
    දුටුව මොහොතක නැවත වර මම
    නැවත ආපසු නොහැරන ලෙස
    දැනුනි මා හට හද නැවතුන වග

    නුඹේ දගකාරකම් හැගුම්බර කෝලකම්
    දැනුනෙ තරු රටාවෙන් පිරුනු රෑ අහස මෙන්
    නුඹ මගෙ ජිවිතේ හරි අඩක බව
    සිතුනෙ නැහැ කිසි කලෙක නම්...

    එක විටම නුඹ නිහඩ වු කල
    දරා සිටියෙමි අහස මෙන්
    එහෙව් මාසිත හැර ගියත් නුඹ හට
    පතමි මා වාසනාවන්...........

    සරා එයා ඔයාව දාලා ගියාට මං ඔයා වෙනුවෙන් ඉන්නවා නංකි
    :love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොළඳයි වගේ... නිකන් සීනිබෝල වගේනේ. :sorry::sorry::rolleyes:

    ඔයාට මතකද ඔෆිස් එකට මීටර් 10ක් විතර ලගින් අලුතෙන් කෑම කඩයක් දාලා කිවිවා අලුතෙන් ඔයා....:rolleyes:

    අන්න එකෙන් සතියක් විතර සිනිබෝල නොමිලෙ දෙනවා ලු කෑම කැවට පස්සෙ...

    ට්‍රයි කරලා බලන්න..:frown::frown::frown::frown::frown: