මම පොඩි සන්ගීතයක් දාන ගමන්..බාගයක් හදාගෙන යනකොට අහලා පුරුදුයි පුරුදුයි වගේ.. උඹලටත් එහෙම හිතෙනවද...තත්පර 50 ක් විතර තියෙන්නෙ..පොඩ්ඩක් අහලා කියනවද. කෙනෙක් රෝදෙ හොයාගත්තට පස්සෙ ඒක ආයෙ හොයාගන්න එකේ තේරුමක් නෑනෙ..
https://soundcloud.com/jamiezue/cinematic-instru/s-uPvJn

https://soundcloud.com/jamiezue/cinematic-instru/s-uPvJn
Last edited:

kohomath meka lassana nisa ehema danenne bn
