අහල පහල ELAKIRI මචන්ලා ටික !!!!!
- අහල පහල එලකිරි මචන්ලා ටික..


අපි කොච්චර එලකිරි එකෙ හිටියත්.. බැනගත්තත්, ගහගත්තත්..



අපි එ හැම වෙලේම හිටියේ FUණ් එකෙ නේ..







මට නිකමට හිතුනා අපි එකිනෙකා අදුරගමු කියලා..
වැඩිය දෙයක් නැ..
දැනට ඉන්න තැන කිවම ඇති..



මගෙ අදහස හොන්දයි නම් ඉතින් ටිකක් සලකන්න..




මන් පටන් ගන්නම්කො..




