'අහවල් එක'ට කියන අලුත්ම එක !
අවුරුදු කිහිපෙකට කලින් මළ ගෙදරක වෙච්ච වැඩක් මේ.
අපි කට්ටියක් ගෙවල් ගාව මළ ගෙදරක නයිටක් ගහන අතරේ රෑ 12ට විතර දාස මාමා ආවා මළ ගෙදරට. නිකං නෙමෙයි, පොර ආවෙම කොහෙන් හරි දෙකක් වනාගෙන. පොර කෙළින්ම ඇවිල්ලා අපි ඕමි ගගහා හිටපු ස්ටූල් එක ළඟින්ම පුටුවක් තියාගෙන ඉඳගත්තා.
“උඹලා දන්නවද පිරිමින්ගෙ අහවල් එකට කියන අලුත්ම නම”
(දාස මාමනං කිව්වෙ ‘පිරිමින්ගෙ අහවල් එක’ කියලා නෙමෙයි. සුද්ද සිංහලෙන්)
අපේ සෙට් එකත් දන්න සේරම කිව්වා. ඒත් දාස මාම බලාපොරොත්තු වෙන උත්තරේ ආවෙ නෑ. අන්තිමට දාස මාමම උත්තරේ කිව්වා.
“පිරිමින්ගෙ අහවල් එකට කියන අලුත්ම නම තමයි ‘ඕපාදූපය’”
අපි ෆුල් අඤ්ඤකොරොස්. අපි හැමෝගෙම හිතට ආපු ප්රශ්නෙ ඉසුරුවා එළියට දැම්මා.
“ඒ මොකද දාස මාමේ”
“ඇයි බං ඉතිං ඕපාදූපයත් කටින් කට යනවනෙ”