අහස්යන්තර පාරවල් පිලිබඳ ගැටළුවක්

Pikachupk

Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    මන් දන්නා විදිහට හේතු ගානක් නිසා වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ නැති උනාට අනිත් Seasons නිසා තියෙන වාර ගණන, travel pattern එහෙ මෙහෙ කරනවා.. ඔය කියන මාස දෙකේ විතරක් වෙනසක් වෙනවා ඇති routes වල..
     
    • Wow
    Reactions: wissnshaftler

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    ඔය මාස වල විතරයි නම් උඹේ ගෙදර උඩින් fly කරන්නෙ, seasonal flights වෙන්න ඕනෙ.

    නැත්තං උඹ ඉන්නෙ BIA කිට්ටුවමනම්, landing/ takeoff runway ends වෙනස් උනොත් උඹේ ගේ උඩින් fly කරන/ නොකරන එක වෙන්න පුළුවන්. Mainly wind direction එක අනුව landing & takeoff වෙනස් වෙනවා. හැම වෙලේම landing & takeoff කරන්නෙ against wind.
    ඒ නිසා ඒ අනුව runway 22 ද, 04 ද use වෙන්නෙ කියන එක depend වෙනවා.

    General flight paths තියෙනවා. විශේෂ හේතුවක් නැත්තන් (Severe weather/ heavy air pockets) ගොඩාක් වෙලාවල් වලට ඒවායේ තමයි ATC වලින් pilots ලට යන්න කියන්නෙ.

    තව airdrome එකේ aircrafts hold කරන්න වෙලා තිබ්බොත් (runway closure due to FOD/ runway inspections/ bird flocks) වගේ ඒවට or air traffic තිබ්බොත්, holding patterns වලට දාන්න වෙනවා ATC එකෙන්. එතකොට aircrafts වලට airdrome එකේ රවුම් ගගහා ඉන්න වෙනවා lannding වලට ok එක දෙනකන්.
     
    • Like
    Reactions: Pikachupk