අහසේ_සිට_ලංකාව ඉහළ අහසේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පෙනෙන ආකාරය පිළිබඳව වීඩියෝවක් මේ වන විට නිකුත් කර තිබෙනවා. සැප්තැම්බර් 17 සිට 24 දක්වා කාලයේ දී දර්ශනයවූ ආකාරයයි ඉන් පෙන්වා ඇත්තේ. එම වීඩියෝව පහතින් දැක්වෙනවා. rkAxKjti-Pk