බය උනා කියපන්කො එක පාරම අහස දිහා බලද්දි![]()

අමුතුයි තමා UFO එකක් වගේබය උනා කියපන්කො එක පාරම අහස දිහා බලද්දි![]()
ලෝක විනාසෙ තමා කියල හිතුනද ..![]()

නැතුව බන්, පාරේ මිනිස්සු එලියට බැහැලා කට ඇරගෙන අහස දිහා බලාගෙන ඉන්නවා. එකෙක් කියනවා හද පිපිරෙන්න යන්නේලු. අනන් මනන් කථා කෝටියයි![]()

ලොල් බන්.. අපෙ පැත්තෙ එකෙක් කියනව රැස් වලල්ලක්ලු .. වැදගෙන අහස දිහා බලන් ඉන්නව . මොඩයි කියල මරන්නද බන් ඉතින්![]()

ලොල්.. පට්ට යකෝ 

ලොල් බන්.. අපෙ පැත්තෙ එකෙක් කියනව රැස් වලල්ලක්ලු .. වැදගෙන අහස දිහා බලන් ඉන්නව . මොඩයි කියල මරන්නද බන් ඉතින්![]()
ලොල්.. පට්ට යකෝ
අපේ පැත්තේ අහල පහල ගෙවල්වල කට්ටිය එලියට බැහැලා සතුට සාමිචියේ
එක ගෙදරක ඇන්ටි කෙනෙක් මුලු සෙට් එකටම තේ හදල කට්ටිය තේ එක රස විදිමින් අහස දිහා බල බල හෙන ආතල් ගන්නේ එළියේ![]()