අහස දිහා බලපල්ලා

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ලෝක විනාසෙ තමා කියල හිතුනද .. :D

    නැතුව බන්, පාරේ මිනිස්සු එලියට බැහැලා කට ඇරගෙන අහස දිහා බලාගෙන ඉන්නවා. එකෙක් කියනවා හද පිපිරෙන්න යන්නේලු. අනන් මනන් කථා කෝටියයි :lol:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    නැතුව බන්, පාරේ මිනිස්සු එලියට බැහැලා කට ඇරගෙන අහස දිහා බලාගෙන ඉන්නවා. එකෙක් කියනවා හද පිපිරෙන්න යන්නේලු. අනන් මනන් කථා කෝටියයි :lol:

    ලොල් බන්.. අපෙ පැත්තෙ එකෙක් කියනව රැස් වලල්ලක්ලු .. වැදගෙන අහස දිහා බලන් ඉන්නව . මොඩයි කියල මරන්නද බන් ඉතින් :lol:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ලොල් බන්.. අපෙ පැත්තෙ එකෙක් කියනව රැස් වලල්ලක්ලු .. වැදගෙන අහස දිහා බලන් ඉන්නව . මොඩයි කියල මරන්නද බන් ඉතින් :lol:

    :lol::lol: ලොල්.. පට්ට යකෝ
    අපේ පැත්තේ අහල පහල ගෙවල්වල කට්ටිය එලියට බැහැලා සතුට සාමිචියේ :lol:
    එක ගෙදරක ඇන්ටි කෙනෙක් මුලු සෙට් එකටම තේ හදල කට්ටිය තේ එක රස විදිමින් අහස දිහා බල බල හෙන ආතල් ගන්නේ එළියේ :lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ලොල් බන්.. අපෙ පැත්තෙ එකෙක් කියනව රැස් වලල්ලක්ලු .. වැදගෙන අහස දිහා බලන් ඉන්නව . මොඩයි කියල මරන්නද බන් ඉතින් :lol:

    :lol::lol: ලොල්.. පට්ට යකෝ
    අපේ පැත්තේ අහල පහල ගෙවල්වල කට්ටිය එලියට බැහැලා සතුට සාමිචියේ :lol:
    එක ගෙදරක ඇන්ටි කෙනෙක් මුලු සෙට් එකටම තේ හදල කට්ටිය තේ එක රස විදිමින් අහස දිහා බල බල හෙන ආතල් ගන්නේ එළියේ :lol:
    :lol::lol::lol::lol::lol: