අහස බලපන්. මට පේනවා එලි වගයක් එහාට මෙහාට යන. මම විතරක් නෙවෙයි මෙතන ඉන්න 2ක් දකිනවා. Drone වෙන්න බෑ. සැලකිය යුතු දුරක්.
Koheda?
photo ekak dapan balanna video hari kamak naමම ඇහැලියගොඩ ඉන්නේ මේ වෙලේ
ඉස්සර මමත් එලි වගයක් දැක්කා හෝමාගමදි, ඒ කාලේ ඩ්‍රෝන් කියලා එකක් තිබුනේ නෑ .මම ඇහැලියගොඩ ඉන්නේ මේ වෙලේ
එකපාරට අපෙ අක්කා කෑ ගැහුවා මේ මොකක්ද මේ කියලා. මායි තාත්තයි සද්දෙට කුස්සිය පැත්තට ගියාම අක්කා කිව්වා ලොකු රව්මක් වගේ එකක් පිටිපස්සේ වත්තට පාත් වුණා කියලා. මායි තාත්තයි බලද්දි ඒ කියනවා වගේ එකක් හෙන ඈතට යනවා කැරකි කැරකි වගෙ. හැබැයි හෙන ස්පීඩ් ගියා. කොහොමහරි අම්මා එහා ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හිටියේ, ඒ කට්ටියට පෙන්නුවහම ඒ කට්ටියත් දැක්කා.
උඹලා හිතනවා ඇති මුලින්ම බල්ලා ගැන කිව්වේ ඇයි කියලා, මේක වෙලා පැයකට විතර පස්සෙ ගෙදර බල්ලා දොර හූරනවා, හැබැයි අපි කූඩුව ඇරියේ නෑ. බල්ලා කුඩුවට දාන්න ගියාම කූඩුව කැඩිලා තිබ්බෙත් නෑ, ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා.
අපි ඉතිං ඕක වැඩිය ගණන් ගත්තෙත් නැහැ, ඕක දැකපු වෙන කවුරුත් හිටියෙත් නෑ එහා ගෙදර සෙට් එක ඇරෙන්න. හැබැයි වටේටම ගෙවල් අපේ පැත්තේ. ගෙදර අය කිව්වේ එහෙම මොකක් හරි නම් අනිත් අයත් දකිනෙ කියලා. හැබැයි එහෙම ආරංචියක් ආවෙත් නැහැ.
ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ.
කොහොමහරි 2021 බලු පැටිය නැති වුණා. ත්‍රීවිල් එකට හැප්පුනා කියලා තමා දැක්කා මනුස්සයෙක් කිව්වේ. කිසිම තුවාලයක් තිබ්බෙ නෑ.
මම මේක ත්‍රෙඩ් එකක් දැම්මා කියලත් මතකයක් තියෙනවා.... anyway ඔන්න ඕක තමා මම ලබපු අත් අත්දැකීම. මම හිතන්නේ නෑ ඕක මට ඇරෙන්න වෙන කාටවත් මතක ඇති කියලවත්. අහල බලන්න ඕනේ ගෙදර මිනිස්සුන්ගෙන්.
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ...අහසින් තරුවක් කඩා වැටෙනවා.......
Saadu saadu...මන් දැන් අහස බැලුව.. උබලට කිව්වට විශ්වාස කරන එකක් නෑ අහසේ මහින්ද මහත්තයා ඉන්නවා
kauda ban e
photo ekak dapan balanna video hari kamak na
අහසින් තරුවක් කඩා වැටෙනවා.......
ඉස්සර මමත් එලි වගයක් දැක්කා හෝමාගමදි, ඒ කාලේ ඩ්‍රෝන් කියලා එකක් තිබුනේ නෑ .
බලපන් තොපිට කිව්වට වඩා හොඳයි නිකන් ඉඳියනම්. මම professor කෙනෙක් ගෙන් ඇහුවා. Starlink satelite වෙන්න පුළුවන් කිව්වාඅදත් මේ වගේ ටොම් පචයක් කෙලිය නේද උඹ. උඹ මානසික ලෙඩක් තියනව පුතේ නිතරම අහසේ ඒවා මේවා පෙන්න. නැත නම් නිතරම ගංජා ගහලද ඉන්නේ??
..කෝඩ් සැක්ගේ පියාබන පිරිසියේ කතාව...