මා ලද අත්භූත අත්දැකීම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    1660482735141.png

    උඹලා කියන්න කියන්න කිව්වට දැන් තමා වෙලාවක් හම්බුනේ. අනිත් කාරනේ තමා කියනවද කියල හිත හිත හිටියෙ. මොකද ඇත්තටම මේක කියලා විහිළුවක් වෙන්න වෙයි කියලා මම කිව්වේ නැත්තේ. :confused2:

    මේ සිද්ධිය වෙන්නේ 2014 වගේ මට හරියටම මතක නැහැ. අපේ ගෙදර හිටියා පොමනේරියන් බලු පැටියෙක්, මූ හිටියේ ගේ පිටිපස්සේ කූඩුවක. කූඩුවට ඉබ්බත් දාලා අපි තිබ්බේ නැත්තං එකේ ලොක් එක නිකන් හැරෙන නිසා. කොහොම හරි දවසක් රෑ 8-9ට විතර ඇති, අක්කා ගියා කුස්සිය පැත්තට දොර ඇරගෙන.

    එකපාරට අපෙ අක්කා කෑ ගැහුවා මේ මොකක්ද මේ කියලා. මායි තාත්තයි සද්දෙට කුස්සිය පැත්තට ගියාම අක්කා කිව්වා ලොකු රව්මක් වගේ එකක් පිටිපස්සේ වත්තට පාත් වුණා කියලා. මායි තාත්තයි බලද්දි ඒ කියනවා වගේ එකක් හෙන ඈතට යනවා කැරකි කැරකි වගෙ. හැබැයි හෙන ස්පීඩ් ගියා. කොහොමහරි අම්මා එහා ගෙදර කට්ටියත් එක්ක මොකක් හරි කතා කරන්න ගිහිල්ලා හිටියේ, ඒ කට්ටියට පෙන්නුවහම ඒ කට්ටියත් දැක්කා.

    උඹලා හිතනවා ඇති මුලින්ම බල්ලා ගැන කිව්වේ ඇයි කියලා, මේක වෙලා පැයකට විතර පස්සෙ ගෙදර බල්ලා දොර හූරනවා, හැබැයි අපි කූඩුව ඇරියේ නෑ. බල්ලා කුඩුවට දාන්න ගියාම කූඩුව කැඩිලා තිබ්බෙත් නෑ, ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා. :confused2:

    අපි ඉතිං ඕක වැඩිය ගණන් ගත්තෙත් නැහැ, ඕක දැකපු වෙන කවුරුත් හිටියෙත් නෑ එහා ගෙදර සෙට් එක ඇරෙන්න. හැබැයි වටේටම ගෙවල් අපේ පැත්තේ. ගෙදර අය කිව්වේ එහෙම මොකක් හරි නම් අනිත් අයත් දකිනෙ කියලා. හැබැයි එහෙම ආරංචියක් ආවෙත් නැහැ.

    ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ.

    කොහොමහරි 2021 බලු පැටිය නැති වුණා. ත්‍රීවිල් එකට හැප්පුනා කියලා තමා දැක්කා මනුස්සයෙක් කිව්වේ. කිසිම තුවාලයක් තිබ්බෙ නෑ.

    මම මේක ත්‍රෙඩ් එකක් දැම්මා කියලත් මතකයක් තියෙනවා.... anyway ඔන්න ඕක තමා මම ලබපු අත් අත්දැකීම. මම හිතන්නේ නෑ ඕක මට ඇරෙන්න වෙන කාටවත් මතක ඇති කියලවත්. අහල බලන්න ඕනේ ගෙදර මිනිස්සුන්ගෙන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,540
    53,754
    113
    Colombo
    View attachment 181689

    අප්
     
    • Like
    Reactions: NRTG and CorD SaC

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,095
    113
    ටිකක් කන්පියුස් ඩීටේල් මදි. අක්ක කෑගැහුවනේ මේ මොකෙක්ද මේ කියල. අක්කගෙන් ඇහුවෙ නැද්ද මොන වගේ එකෙක්ද දැක්කෙ කියල?
    උබ දැක්ක එකේ පාට, ලයිට්ස් එහෙම කොහොමද?
    පලවෙනි සිද්දිය දවසෙත් බල්ල කූඩුවෙන් එලියට ඇවිත් ඉදියද?
    🙄🙄🙄
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,887
    152,693
    113
    රවුමක් පාත් වුණා කිව්වෙ, එහා ගෙදර මනුස්සයා ගෑණු එක්කෙනත් එක්ක රංඩුවක් වුණ වෙලේ ගෑණු කෙනා දමලා ගහපු පීරිසියක් හරි පිගානක් හරි ඔබතුමාලගෙ වත්තට වැටුණද දන්නෙ නෑ. ඒ වෙලාවට කෝප්ප පිගන් එන්නෙ කොහොමත් ආලෝකෙ වේගෙන් වගේ තමයි.🙄😐
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    ටිකක් කන්පියුස් ඩීටේල් මදි. අක්ක කෑගැහුවනේ මේ මොකෙක්ද මේ කියල. අක්කගෙන් ඇහුවෙ නැද්ද මොන වගේ එකෙක්ද දැක්කෙ කියල?
    උබ දැක්ක එකේ පාට, ලයිට්ස් එහෙම කොහොමද?
    පලවෙනි සිද්දිය දවසෙත් බල්ල කූඩුවෙන් එලියට ඇවිත් ඉදියද?
    🙄🙄🙄

    යකෝ අක්කා කෑ ගැහුවේ එලියත් එක්ක උඩ තිබ්බ එක දැකලා. එහෙම විශේෂ පාටක් කියන්න බෑ බං. සුදු පාට තමා ප්‍රධාන. ඔව් උදේ බලද්දි ඌ එලියෙ. කූඩුව ලොක්. 😕

    Mkd bn dog 🐶 ekka thiyana sambande Hama ekama a ganane

    Lol හොඳ ප්‍රශ්නයක්. අපේ දෙවෙනි සිද්ධිය උනේ අනිත් බල්ලා කූඩුවෙ ඉද්දි. බල්ලො තුන් දෙනෙක් හිටියා. මට දැන් මතක් උනේ ඒක.

    දැකපු රවුම කොච්චර සයිස් එකක්ද?? ලයිට් වගේ මොනවත් තිබ්බේ නැද්ද??

    ඒ පැත්තේ වෙන කට්ටියට ඔය වගේ සින් මොනවත් වෙලා නැද්ද ඔය කාලේ??

    එහෙම ආරංචියක් නෑ අයියේ. මම දකිද්දී ඒක හෙන දුරක තිබ්බේ. හැබැයි අක්කා කියන විදිහට ඒක ගොඩක් පල්ලෙහාට ඇවිල්ල තිබිලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් satellite dish antenna එකක් වගේ. ලොකු එළියක් තිබ්බ කියලා තමයි කියන්නේ. එලියක් තිබ්බ කියන එක නං ඇත්ත. මම දුවන් එද්දිත් පිටිපස්සෙ ලොකු එළියක් තිබ්බා.
    මම දකිද්දි ඩයලොග් dish එක වගේ. රුපියල් දෙකක් වගේ සයිස් එකට එනකම් පොඩි වෙවී ගියා 🤣

    රවුමක් පාත් වුණා කිව්වෙ, එහා ගෙදර මනුස්සයා ගෑණු එක්කෙනත් එක්ක රංඩුවක් වුණ වෙලේ ගෑණු කෙනා දමලා ගහපු පීරිසියක් හරි පිගානක් හරි ඔබතුමාලගෙ වත්තට වැටුණද දන්නෙ නෑ. ඒ වෙලාවට කෝප්ප පිගන් එන්නෙ කොහොමත් ආලෝකෙ වේගෙන් වගේ තමයි.🙄😐

    ඔබතුමා කුණුහරප දන්නවද. 😤

    ඒ රවුමේ විස්තර මොනවද? ඒ සිද්දිය උන වෙලාවෙම බල්ලා කූඩුවෙ හිටියද?

    නෑ බං බල්ලා කූඩුවේ හිටියේ නැති නිසා මම ගේ ඇතුලට ආව නිදාගන්න. මොකද මට ඒ ඇහුන සද්දෙ එච්චර ඇල්ලුවෙ නෑ. උබ කියන්නේ පළවෙනි සිද්ධිය දවස ද? එවෙලෙ නම් මචං කූඩුවෙ ඉන්න ඕනේ. මොකද අපි හවසට තමා කූඩුවෙන් එළියට ගන්නේ.
    ඇයි උඹ හිතන්නේ ගෙදර මිනිස්සුන්ට මතක නැතුව ඇති කියල. විශේෂයෙන්ම අක්කට? 🤔

    මතකයි මතකයි. මම දැන් ඇහුවා. මම එහෙම හිතුවේ ඒ ගැන ළඟකදි කවුරුත් කතා උනේ වත් නෑ. සාමාන්‍යයෙන් ඔය නෑයො එහෙම සෙට් උනාම වත් කතා වෙනවනෙ මේ වගේ දෙයක්. ඕක ලොකු මාතෘකාවක් වුණේ නෑ සරලවම කියනවා නම්
    ------ Post added on Aug 14, 2022 at 7:15 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    නෑ බං බල්ලා කූඩුවේ හිටියේ නැති නිසා මම ගේ ඇතුලට ආව නිදාගන්න. මොකද මට ඒ ඇහුන සද්දෙ එච්චර ඇල්ලුවෙ නෑ. උබ කියන්නේ පළවෙනි සිද්ධිය දවස ද? එවෙලෙ නම් මචං කූඩුවෙ ඉන්න ඕනේ. මොකද අපි හවසට තමා කූඩුවෙන් එළියට ගන්නේ.

    ඔව් පලවෙනි සිද්ධිය වෙලාවෙ තමා. මොකද ඒ වෙලාවෙ බල්ල නෑ කියන්නෙ ඌව abduct කරලනේ :shocked:

    ඔහොම කාලයක් ගිහිල්ලා ඊට අවුරුදු තුනකට විතර පස්සේ, මහ රෑ බල්ලා කෙඳිරිගානවා. දෙකට තුනට වගේ. මම ගියා නිදා නිදාගන්න නැති නිසා කූඩුව අරින්න. කුස්සිය දොර ඇරියා විතරයි නිකන් අර හොල්මන් ෆිල්ම් එකක වගේ අමුතු හුළඟක් එක්ක ගස් වලට වැලි වැටෙනවා ලියට බැස්සට මම වැඩ්ඩා වගේ එළියට බැස්සාට මොකද, මට පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. මම ආයිත් ගිහින් ටෝච් එකත් අරගෙන එළිලියට ආවා බල්ලා එදත් කූඩුවේ නෑ කියපන්කො. මම ඇවිත් ඇඳට වෙලා හිටියා. බල්ලගේ වටේ ඇවිදිනවා ඇහුණා. ඒ නම් බල්ලා තමා මොකද ඉතිං එක එක සද්ද දානවනේ ඌටම ආවේණික. කොහොමහරි එළිවෙලා කූඩුව බලද්දි ඉබ්බත් දැම්ම විදිහටම තියෙනවා . කූඩුව කැඩිලාත් නැහැ.

    මෙන්න මේකෙ කියන සද්දද උඹ අවුල් වගේ කිව්වේ? ඇයි එහෙම කිව්වේ? බල්ලගෙ නෝමල් සද්ද නම්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Hi යාලුවනේ කොහොමද...?

    17000 අදික පිරිසක් සිටි අපගේ දායකසභාව ගෲප් එක රිපෝට් කිරීමකින් ටෙලිග්‍රෑම් එකෙන් බෑන්ඩ් කරලා තියෙනවා. ගෲප් එකේ හිටපු අය හැමෝම පහල තියෙන අපගේ අලුත්ම දායකසභාව ගෲප් එකට ජොයින් වෙන්න. යාලුවෝ හැමෝම පෙන්න හැම ගෲප් එකකම Forward කරන්න. Thank You 🙏
     
    • Haha
    Reactions: Solo Rider