අහිංසක තරුණ ලමයෙක්

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    1000063445.jpg
    මචංල මේ ඉන්න ළමයට පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් හෝ හෙල්ප් එකක් ගන්න refer කරන්න පුළුවන් අපේ සෙට් එක සහයෝගයක් දෙමු ද? තව සති දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඔය numbers වලට call කරල වැඩි විස්තර ගන්න පුළුවන්. ගොඩක් පින්. මෙයාල අන්ත අසරණ වෙලා ඉන්නෙ. 🛐 🛐 🛐 🛐
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එච්චරම ස්ට්‍රොන් බැක්ටිරියත් තියනව කියන්නෙ ඉතින් නෙහ්.
    ඇන්ටිබයොටික් වලටත් අහන්නෙ නැතුව ඇති.

    පව්.

    මෙකෙ අර හිටිය නෙද මයික්‍රොබයලොජිස්ට් කෙනෙක්.
    පොර පේන්න නැහැ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    එච්චරම ස්ට්‍රොන් බැක්ටිරියත් තියනව කියන්නෙ ඉතින් නෙහ්.
    ඇන්ටිබයොටික් වලටත් අහන්නෙ නැතුව ඇති.

    පව්.

    මෙකෙ අර හිටිය නෙද මයික්‍රොබයලොජිස්ට් කෙනෙක්.
    පොර පේන්න නැහැ.
    සමහර ඒව තියනවා. අපේ අප්පච්චිට එක පාරක් ඇන්ටිබයොටික් කෝස් එකක් කලා 11500/= එක ඉන්ජෙක්ෂන් එකක්. දවසකට 3ක් දෙන්න ඔ්න. පට්ට වියදමක් ගියේ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    FB eka through fund raising ekak kala nam godak aya donate karanawa. Mokada FB fund raiser ekak Hadanna legitimate documents provide karanna ona mama danna widiyata. Ehema unahama a trust eka nisama Godak minissu donate karanawa.
     
    Last edited: