සමහර ඒව තියනවා. අපේ අප්පච්චිට එක පාරක් ඇන්ටිබයොටික් කෝස් එකක් කලා 11500/= එක ඉන්ජෙක්ෂන් එකක්. දවසකට 3ක් දෙන්න ඔ්න. පට්ට වියදමක් ගියේ.එච්චරම ස්ට්රොන් බැක්ටිරියත් තියනව කියන්නෙ ඉතින් නෙහ්.
ඇන්ටිබයොටික් වලටත් අහන්නෙ නැතුව ඇති.
පව්.
මෙකෙ අර හිටිය නෙද මයික්රොබයලොජිස්ට් කෙනෙක්.
පොර පේන්න නැහැ.