අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එරොසාන්ට මහින්ද බැනලා... වටේ අය වයින් කරලා එනකම් ඉන්න ඕනේ... one of best stress healing ඩෑල් එකක් :lol:

    මොනවා වුණත් erozan කියන්නේ කිරියෙ icon එකක්:baffled:.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නැතුව... සමාජයේ පැතිකඩක් පෙන්වන්නේ... අවංකව වැඩේ කරනවා... වෙරි ගුඩ් මොඩල්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නැතුව... සමාජයේ පැතිකඩක් පෙන්වන්නේ... අවංකව වැඩේ කරනවා... වෙරි ගුඩ් මොඩල්

    තෑන්ක්ස් මචං ඔයා එදා දුන්න උපදෙස් අනුව ස්ලැබ් එකේ පැච් ටික ෆික්ස් කර ගත්තා ඒක ලොකු උදව්වක් මචං!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තෑන්ක්ස් මචං ඔයා එදා දුන්න උපදෙස් අනුව ස්ලැබ් එකේ පැච් ටික ෆික්ස් කර ගත්තා ඒක ලොකු උදව්වක් මචං!

    Ela
     
    blue_in_rio

    Well-known member
  • ඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා. :baffled::baffled:

    අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි. :):)
     
    • Like
    Reactions: u.saradiyel

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා. :baffled::baffled:

    අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි. :):)
    ඒක නම් ඇත්ත ඕනෑවට වඩා nice වුණාම මිනිස්සු අපිව ගණන් ගන්නේ නැහැ :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    එරොසාන්ට මහින්ද බැනලා... වටේ අය වයින් කරලා එනකම් ඉන්න ඕනේ... one of best stress healing ඩෑල් එකක් :lol:

    mahinda ahisakaya wage idagena karapu dewal kiyamu

    duwagena ei
     
    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    Rs 150kata thread ekak danava.:lol:
    mona higannekda. ekata anubala dena higannoth meke pirila.:lol:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා. :baffled::baffled:

    අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි. :):)

    ඒක නම් ඇත්ත ඕනෑවට වඩා nice වුණාම මිනිස්සු අපිව ගණන් ගන්නේ නැහැ :angry:

    මේක නම් සිරා කතාව..
    මම අත්දැකලා තියෙනවා..
    සමහර උන්ට හොද වැඩි උනාම එනවා කරේ යන්න..
    ටිකක් තදින් හිටියම ෆුල් කන්ට්‍රෝල් එකේ ඉන්නවා..

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    තව දවසක් අපෙ ගෙවල් පැත්තෙ උන් වනජීවි එකට කියල
    අපෙ ගෙදර අහිංසක මුව පැටියෙක් ඉන්නව කියල.
    මන් අහිංසක උනාම ගෙදර අයටත් වදේ
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...
    :lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ..................................................
    අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි. :):)[/COLOR]

    :yes::yes::yes::)

    elaaaaaaz....................
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා. :baffled::baffled:

    අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි. :):)

    මං වගේ නයෙක්:baffled: මං මේකේ කට පියන් ඉන්න නිසා මේකේ උන් මගේ කරේ නගිනවා අද ඉදන් මං හරි වසයි හරිය:P
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒ ආච්චි අම්මගේ ගෙදර පොඩි ළමයි අැති බඩගින්නේ...
    ඔයා කාල ඉතිරි ටික එයාලාට ගෙනියන්න එහෙම කරන්න ඇත්තේ... :sorry: