එරොසාන්ට මහින්ද බැනලා... වටේ අය වයින් කරලා එනකම් ඉන්න ඕනේ... one of best stress healing ඩෑල් එකක්![]()
මොනවා වුණත් erozan කියන්නේ කිරියෙ icon එකක්
.එරොසාන්ට මහින්ද බැනලා... වටේ අය වයින් කරලා එනකම් ඉන්න ඕනේ... one of best stress healing ඩෑල් එකක්![]()
.මොනවා වුණත් erozan කියන්නේ කිරියෙ icon එකක්.
ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...

නැතුව... සමාජයේ පැතිකඩක් පෙන්වන්නේ... අවංකව වැඩේ කරනවා... වෙරි ගුඩ් මොඩල්
ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...

තෑන්ක්ස් මචං ඔයා එදා දුන්න උපදෙස් අනුව ස්ලැබ් එකේ පැච් ටික ෆික්ස් කර ගත්තා ඒක ලොකු උදව්වක් මචං!

ඒක නම් ඇත්ත ඕනෑවට වඩා nice වුණාම මිනිස්සු අපිව ගණන් ගන්නේ නැහැඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා.
අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි.![]()

එරොසාන්ට මහින්ද බැනලා... වටේ අය වයින් කරලා එනකම් ඉන්න ඕනේ... one of best stress healing ඩෑල් එකක්![]()
ඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා.
අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි.![]()
ඒක නම් ඇත්ත ඕනෑවට වඩා nice වුණාම මිනිස්සු අපිව ගණන් ගන්නේ නැහැ![]()
ඔව්. මාත් අහිංසකයි ගොඩාක්. පාරේ යනකොට මිනිස්සු කියන්න අහිංසක බවේ ප්‍රතිමූර්තියක් කියලා...

..................................................
අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි.[/COLOR]

ඔන්න ඉස්සර කාලෙ කැලේක භාවනා යෝගීව ඉන්න තාපසයෙක් හිටියලු.මේ කැලේ හිටපු නයෙක්, මේ තාපසයව ඇසුරු කරලා, තාපසයගෙන් බන එහෙම අහලා, කිසිම මනුස්සයෙකුට කරදරයක් නොකර ඉන්න, ඒ කියන්නේ සීලයක් රකින්න හිතාගත්තලු.දැන් මේ නයා කිසිම මනුස්සයෙකුට දෂ්ඨ කරන්නෙවත් නෑලු.ඔහොම ඉද්දි දවසක්,කැලේට ඇවිත් දර එකතු කරන ගෑනු කෙනෙක්, දර ටික කපලා මිටි බදින්න මොකක් හරි වැල් කෑල්ලක් හොයද්දි දැක්කලු මේ නයා ගහක් මුල ඉන්නවා.මූ මලා වගේ ඉන්න නිසා අර මනුස්සයත් හිතුවේ වැල් කෑල්ලක් කියලා.අතට ගත්තත් නයා ඔහේ හිටියලු.අර මනුස්සයත් ඌව අරගෙන දරමිටිය බැන්දලු.ඒත් නයා නෙමෙයිලු ඔලුවවත් ඉස්සුවේ.මේ මනුස්සයා දර මිටිය ඔලුවේ තියන් ගෙදර ගිහින් ඒක ලිහනකම්ම නයා එහෙමම ඉදලා, ලිහුවට පස්සේ හිමීට අමාරුවෙන් අමාරුවෙන් යන්න ගියාලු.දැන් මේ කතාව ආරංචි උනාලු තාපසයට.තාපසයා එයාගෙන් බණ අහන මිනිස්සුන්ට කිව්වලු, "මොන තරම් සීලයක් රැක්කත් කමක් නෑ.ඒත් ඔබ නයෙක් නම් අඩුමගානේ පෙනේ පුප්පලාවත් ඒ බව අනිත් අයට පෙන්වන්න.නැත්නම් ඔබව දර මිටියකට බැදීමට වුවද ගත හැක" කියලා.
අන්න ඒ වගේ මල්ලිලා, අපි අහිංසක උනාට කමක් නෑ.මිනිස්සු එක්ක ගහ මරාගන්න යන්න ඕනිත් නෑ.අනවශ්‍යය විදියට කට ගහගෙන යන්න ඕනිත් නෑ.ඒත් අවශ්‍යය වෙලාවට කට පියන් ඉන්නත් එපා.අසාධරණයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්න එපා.මොකද එහෙම නූනොත් අර සිල් රැකපු නයාව දර මිටියට බැන්දා වගේ, මේ සමාජේ අපිව උන්ට ඕනි ඕනි විදියට නටවන රූකඩයක් කරගන්නවා සත්තයි.![]()
මං මේකේ කට පියන් ඉන්න නිසා මේකේ උන් මගේ කරේ නගිනවා අද ඉදන් මං හරි වසයි හරිය
මං වගේ නයෙක්මං මේකේ කට පියන් ඉන්න නිසා මේකේ උන් මගේ කරේ නගිනවා අද ඉදන් මං හරි වසයි හරිය
![]()