අහිංසක බල්ලව මරපු අමනයා😠😠😠

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මමත් කොරොනා දවස් වලට කලින් ඔෆිස් එක ගාව බල්ලෙක්ට කන්න දිදී හිටියා බන්
    කොරොනා වලට පස්සෙ බලද්දි ඌ ඇට කෝටුවක් වෙලා
    අපෙත් ගෙදර බල්ලෙක් ඉන්නවා බන් රොට්වයලර්, ඌ වස නිසා අරූව ගෙනාවෙ නැහැ
    පස්සෙ මට ඕක දවසක් මතක් වෙලා පොඩ්ඩක් අප්සට් ගියා
    ඇස් වලට කඳුලුත් ආවා, වයිෆ් දැකලා මගෙන් ඇහුවම මම සේරම කිව්වා
    පස්සෙ වයිෆ් කිව්වා ඌව අරන් එමු, ඌව කූඩුවේ දාලා තියමු කියලා අපේ එකාව සෙට් වෙන කල්
    පෙරේදා බල්ලා ගෙනාවෙ බන්, තවම නම් මහත් වෙලා නැහැ
    හැබැයි පොර සතුටෙන් ඉන්නෙ කියලා තේරෙනවා
    ටික දවසකින් බල්ලෝ දෙන්නා යාලු උනාම ඌවත් වත්තෙ නිදහසේ හදන්න පුළුවන්
    eka para godak kanna denna epa bro

    goda kalayak kema natiwa hitiya nisa kema tika tika wadi karanna
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මේවා කියෙව්වම දුකයි, ලංකාවේ අයාලේ යන බල්ලන්ට මොනාහරි ක්‍රියාමාර්ගයක් ගන්ඩ ඕනි. එක සැරයක් මාව පාරෙ ඇවිදිනකොට බල්ලෙක් හැපුවා, හපලා ඒකා ඒ ළඟ ගෙදරකට ගියේ මාත් ගිහින් ගෙදර මිනිසුන්ට කතා කරහම උන් කියනවා උන්ගෙ බල්ලා නෙමෙයි පව් කියලා කන්ඩ දෙන එකෙක් කියලා බෙහෙත් ගහලත් නෑ.ඉතින් මොනා කරන්ඩද ඉස්පිරිතාලෙට ගිහින් උන්ගෙ දෙමව්පියො සිහිකරගෙන බෙහෙත් විදගත්තා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මමත් කොරොනා දවස් වලට කලින් ඔෆිස් එක ගාව බල්ලෙක්ට කන්න දිදී හිටියා බන්
    කොරොනා වලට පස්සෙ බලද්දි ඌ ඇට කෝටුවක් වෙලා
    අපෙත් ගෙදර බල්ලෙක් ඉන්නවා බන් රොට්වයලර්, ඌ වස නිසා අරූව ගෙනාවෙ නැහැ
    පස්සෙ මට ඕක දවසක් මතක් වෙලා පොඩ්ඩක් අප්සට් ගියා
    ඇස් වලට කඳුලුත් ආවා, වයිෆ් දැකලා මගෙන් ඇහුවම මම සේරම කිව්වා
    පස්සෙ වයිෆ් කිව්වා ඌව අරන් එමු, ඌව කූඩුවේ දාලා තියමු කියලා අපේ එකාව සෙට් වෙන කල්
    පෙරේදා බල්ලා ගෙනාවෙ බන්, තවම නම් මහත් වෙලා නැහැ
    හැබැයි පොර සතුටෙන් ඉන්නෙ කියලා තේරෙනවා
    ටික දවසකින් බල්ලෝ දෙන්නා යාලු උනාම ඌවත් වත්තෙ නිදහසේ හදන්න පුළුවන්

    අඩෝ උඹ ඵළ කොල්ලෙක්නෙ..උඹේ luck ඵකට උඹට හම්බවෙලා තියෙන වයිෆුත් ගොඩක් හොඳ කෙනෙක්..ජය..🙏
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බල්ලා මරපු එකනම් පවු
    ඒත් ගෙවල් වල ඇති කරන බල්ලන්ට පාරට එන්න දීලා ඌ මැරුණම පාරේ යන උන්ට බැනලා වැඩකුත් නැහැ
    පාරේ යන බයික් කාරයන්ට එහෙම බල්ලෝ නිසා මොනවා හරි උනොත් බල්ලන්ගේ අයිති කාරයෝ එන්නේ නැහැනේ
    ඔව් බන් එක ඇත්ත බල්ලො හදනවා නම් ගෙදර හදන්න. පාරෙ හදන්න එපා.අනිත් මිනිස්සුන්ට කරදරයක්. මොකද බල්ලනට තෙරෙන්නේ නෑ හොද නරක මිනිස්සු දැනගන්න ඔනි
     
    • Like
    Reactions: naleen rox